fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, ජනවාරි 24, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පුද්ගලික බස් රථ හා එක්ව භාණ්ඩ ප්‍රවාහන සේවයක් සැලසුම් වේ

    කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ටෙනිස් බෝලවල සඟවා මත්ද්‍රව්‍ය එවලා…

    සමගි ජනබලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට

    එජාපයේ ජාතික සංවිධායකත් ප්‍රභලයින් 02ක් සමග පොහොට්ටුවට පනින සූදානමක!

    ඉන්දීය ධීවරයන් හතරදෙනෙකුගේ මල සිරුරු නාවික හමුදාව ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවට භාර දෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා LPL

ධනුෂ්කගේ සටන්කාමී ඉනිම අපතේ යයි… කැන්ඩි ටස්කර්ස් පළමු ජය වාර්තා කරයි

editor by editor
දෙසැම්බර් 1, 2020
in LPL
431 5
ධනුෂ්කගේ සටන්කාමී ඉනිම අපතේ යයි… කැන්ඩි ටස්කර්ස් පළමු ජය වාර්තා කරයි
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

පළමු තරග 2දීම සියුම් පරාජයන් දෙකක් විඳදරා ගත් කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඊයේ (30) රාත්‍රි එල්.පී.එල්. තරගාවලියේ පළමු ජයග්‍රහණය  වාර්තා කරමින් ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුතු අවාසනාවන්ත ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම ඇද දැමුවේය.

කාසියේ වාසිය පරාජයට පත්වූවත් ගෝල් ග්ලැඩියේටර්ස් නායක අෆ්රිඩිගේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කළ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඕවර 20දී රැස් කිරීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් පමණි. සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 53කදී හයේ පහරක් සහ හතරේ පහර 13ක් සමග ලකුණු  82ක් රැස් කළත් එම වටිනා ඉනිම අපතේ ගියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තුන්වැනි පරාජය උරුම කර දෙමිනි. 

RelatedPosts

පුද්ගලික බස් රථ හා එක්ව භාණ්ඩ ප්‍රවාහන සේවයක් සැලසුම් වේ

රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ටෙනිස් බෝලවල සඟවා මත්ද්‍රව්‍ය එවලා…

එල්.පී.එල්. තරගාවලියේ හොඳම ආරම්භක පිතිකරු යුගලය වන කැන්ඩි කණ්ඩායමේ නායක කුසල් ජනිත්ට සහ ඇෆ්ගනිස්තාන පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස්ට ඊයේ දිනයේදී වැඩි දායකත්වයක් ලබා දීමට නොහැකි විය. මුලදී සාර්ථක පිතිහරඹයක ලක්ෂණ පෙන්නුම් කළත් මුළු ලකුණු සංඛ්‍යාව 22දී ගුර්බාස් දැවී ගියේය. නමුත් කුසල් සහ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 75ක් එක් කිරීම නිසා 10 වැනි ඕවරය වනවිට ලකුණු ලැබීමේ වේගය ඉහළ මට්ටමකම පවත්වාගැනීමට කැන්ඩි කණ්ඩායමට හැකිවිය. 

පන්දු 24කට මුහුණ දුන් කැන්ඩි කණ්ඩායමේ නායකයා හතරේ පහර 4ක් සමග ලකුණු 27ක් ලැබුවත් ඊයේ ඔහුගෙන් සුපුරුදු පිතිහරඹ දස්කම් පෙන්නුම් නොවීය. මුළු ලකුණු සංඛ්‍යාව 97දී කුසල් ජනිත් දැවීයාමෙන් පසුව ඉනිම ගොඩ ගත්තේ පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර්ය. ප්‍රමාදවී ශ්‍රී ලංකාවට පැමිණි නිසා නිරෝධානය කාලසීමාව ගත කිරීමෙන් පසු සිය පළමු තරගයට ඊයේ ක්‍රීඩා කළ මේ පිතිකරුවා පන්දු 35කදී නොදැවී ලකුණු 51ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගිනි. ටේලර් පිටියට පැමිණ වැඩි වේලාවක් ගත වීමට පෙර කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු 30කදී ලකුණු 49ක් රැස් කිරීමෙන් පසුවය. වෙනදාට වඩා ආක්‍රමණශීලි පිතිහරඹයක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් විය.

බ්‍රෙන්ඩන් ටේලර්ට යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස්ගෙන් ලැබුණේ අගනා සහයකි. ජාත්‍යන්තර අත්දැකිම් බහුල සිම්බාබ්වේ පිතිකරුවාට වැඩි අවස්ථාවක් ලබා දුන්නත්, මේ යොවුන් පිතිකරුවා වේගවත් ක්‍රිඩා රටාවක නිරතවෙමින් පන්දු 16කදී ලකුණු 28ක් ලැබුවේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගිනි. එමෙන්ම ඔහු ටේලර් සමග එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 65ක සම්බන්ධතාවක් ගොඩ නැගීම නිසා සටනක් දිය හැකි  ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කැන්ඩි කණ්ඩායම සමත් විය.

ලකුණු 197ක් හඹා  යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුලු 5ම අනපේක්ෂිත අයුරින් ලකුණු 85ක් ඇතුළත  බිඳ වැටුණු අතර විශාලතම බලාපොරොත්තු වූ නායක අෆ්රිඩි පළමු පන්දුවෙන්ම දවාලීමට සීකුගේ ප්‍රසන්න සමත්විය. ඔහු දැවී ගියේ කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබාදීමෙනි. ඉන් අනතුරුව නැවත හිස ඔසවා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අවස්ථාවක් නොලැබිණි.

හුදෙකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක 6 වැනි කඩුල්ලට ශෙහාන් ජයසූරිය සමග එක්ව ලකුණු 53ක් එක් කළත් එය ඵලදායි නොවීය. ජයසූරිය ලකුණු 17ක් රැස් කිරීමට පන්දු 23ක්ම වැය කළ අතර ඔහුගේ දැවීයාමෙන් පසු ලකුණු ලබාගැනිමේ වේගය ඉහළ දැමීමට උත්සාහ කළ ධනුෂ්ක ගුණතිලක දුවද්දී දැවී යාමට හසුවීමත් සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පරාජය ඉක්මන් විය. අගපෙළ පිතිකරුවන් වන මොහොමඩ් ශිරාස් සහ මොහොමඩ් අමීර් එක්ව අවසන් ඕවර කිහිපයේදී ජයග්‍රහණය හඹා ගියත් එල්.පී.එල්. තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් පන්දු යවන්නන් 7 දෙනකුම භාවිත කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායක කුසල් ජනිත් එය වැළැක්වීමට සියළු කටයුතු මනාව සම්පාදනය කළේ නායකත්වයේ ශූර උපක්‍රම රැසක් භාවිතයට ගනිමිනි.

ඊයේ පළමු තරගයේ තරුව බවට පත්වූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා නිසා මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට සමත්ව සිටින ජැෆ්නා කණ්ඩායම  ක්‍රීඩා කළ තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින අතර ඇන්ජෙලෝ මැතිව්ස්ගේ කලම්බු කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබා දෙවැනි තැනට පත්වී සිටී. ඊයේ ජයග්‍රහණයත් සමග කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් ලබා තුන්වැනි තැනත්, දසුන් ශානකගේ දඹුල්ල වයිකින් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් ලබා සිවුවැනි තැනත් අත්කරගෙන සිටී.

Tags: නවතම
Previous Post

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර සීඝ්‍රගාමී කූරියර් සේවා ඔස්සේ නිවසටම

Next Post

පුෂ්පකුමාරගේ නිපන්දුව තරග පාවාදීමක්ද…..

Related Posts

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

දෙසැම්බර් 14, 2020
එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය
LPL

එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය

දෙසැම්බර් 14, 2020
එල්.පී.එල් පළමු අවසන් පූර්ව තරගයට අද කොළඹ සහ ගාල්ල සූදානම්…

දෙසැම්බර් 13, 2020
Next Post
පුෂ්පකුමාරගේ නිපන්දුව තරග පාවාදීමක්ද…..

පුෂ්පකුමාරගේ නිපන්දුව තරග පාවාදීමක්ද.....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පුද්ගලික බස් රථ හා එක්ව භාණ්ඩ ප්‍රවාහන සේවයක් සැලසුම් වේ
  • රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…
  • කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ටෙනිස් බෝලවල සඟවා මත්ද්‍රව්‍ය එවලා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist