fbpx
  • සිංහල
    • සිංහල
    • English
සෙනසුරාදා, ජනවාරි 16, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ශ්‍රී ලංකා කණ්ඩායම ඕමි ගහද්දී ජෝරූට්ස් ලා ක්‍රිකට් ගසති…

    ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 04යි… ආසාදිත පුද්ගලයන් ගණන 683යි…

    දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

    මහනුවර වැසුණු පාසල් 42ක් සඳුදා සිට ඇරේ – 3ක් තවදුරටත් වහලා

    5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි

    පාදෙණිය ප්‍රභූවරයෙක්…  කැළණිය එම්.ඕ.එච්.ට කෙළින්ම දැනුම් දෙන්න තමුන් කවුද?

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

    මනාපය එපා… මේ දේශපාලන ක්‍රමයෙන් සමු ගන්නවා… මංගල නිවේදනය කරයි.

    ෆේල් සර් නොවෙයි… සර්ගෙ මතවාදයයි… මේ විනාසෙ පටන් ගත්තේ  56න්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

    බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

    කෝටි 1256ක වන්දියක් සමග කන්තලේ සීනි සතු සියලු වත්කම් කොම්පැණියකට…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

    මානසික රෝගීන්ගේ ඖෂධ ගැන අමුතු කතා කියන අයත් සාමාන්‍ය රෝගවලට  ඒ බෙහෙත් බීලා තියනවා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා LPL

දඹුල්ල වයිකින්ලා හමුවේ කලම්බු කිංග්ස්ලා අන්දමන්ද වෙති

දසුන් ශානකගෙත් තවත් අර්ධ ශතකයක්

editor by editor
දෙසැම්බර් 2, 2020
in LPL, ක්‍රීඩා
431 5
දඹුල්ල වයිකින්ලා හමුවේ කලම්බු කිංග්ස්ලා අන්දමන්ද වෙති
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්වරු ලබා දුන් ලකුණු 176ක ඉලක්කය බැලූ  බැල්මට අපහසු ඉලක්කයක් නොවූවත් දඹුල්ලේ පන්දු යවන්නන්ගේ විස්මිත පන්දුයැවීම නිසා ලකුණු 28ක නොසිතූ පරාජයක් උරුමකර ගැනීමට ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත කලම්බු කිංග්ස් කණ්ඩායමට සිදුවිය. එය එල්.පී.එල්.තරගාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායම ලැබූ පළමු පරාජය ලෙස වාර්තා විය.

ඊයේ පස්වරුවේ හම්බන්තොට පැවැති මේ එල්.පී.එල්. තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුලු කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 9ක් දැවී ලකුණු 175ක් රැස් කළ අතර කලම්බු කිංග්ස් කණ්ඩායම ඕවර 18.4කදී ලකුණු 147කට දැවී ගියේය.

RelatedPosts

ශ්‍රී ලංකා කණ්ඩායම ඕමි ගහද්දී ජෝරූට්ස් ලා ක්‍රිකට් ගසති…

දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි

කලම්බු කිංග්ස් කණ්ඩායමේ කඩා වැටීම සිදුවූයේ පළමු පන්දුවේ සිටමය. සමිට් පටේල් යැවූ මුල්ම ඕවරයේ පළමු පන්දුවෙන් ලකුණු අතරේ සිටින පිතිකරු දිනේෂ් චන්දිමාල් ආපසු දුන් උඩපන්දුව පටේල් දක්ෂ ලෙස රැකගැනිම නිසා පළමු කඩුල්ල අහිමිවූ කලම්බු කණ්ඩායමට ලකුණු 99ක් වනවිට කඩුලු 7ක්ම අහිමි කිරීමට දඹුල්ල කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ. 

කලම්බු කිංග්ස් කණ්ඩායමේ කඩුලු බිඳ වැටීම එක දිගටම සිදුවූ අතර, මුළු  ලකුණු සංඛ්‍යාව 11දී තික්ෂිල ද සිල්වා (ලකුණු  05යි), ලකුණු 40දී නායක ඇන්ජෙලෝ මැතිව්ස් (ලකුණු 11යි), ලකුණු 45දී ඇන්ඩ්‍රි රසල් (ලකුණු 05යි), ලකුණු 63දී අෂාන් ප්‍රියංජන (ලකුණු 11යි), මුළු ලකුණු සංඛ්‍යාව 95 දී ලෝරි ඉවන්ස් (ලකුණු 59යි), ලකුණු 99 දී ඉසුරු උදාන (ලකුණු 05යි) දැවී ගියේ තරගයේ පාලනය මුළුමනින්ම දඹුලු කණ්ඩායම දෙසට හරවා තබමිනි.

ඒ අතරින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරනු ලැබුවේ ලෝරි ඉවන්ස් විසිනි. පිට පිට කඩුලු බිඳ වැටෙද්දී තනි අතින් ඉනිම ඇදගෙන ගිය මේ පිතිකරුවා පන්දු 33කින් ලකුණු 59ක් වාර්තා කිරීමට සමත්වූයේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගය. ඔහුට නිසි සහයක් ලැබුණා නම් බොහෝ විට තරගයේ තීරණය වෙනස්වීමට ඉඩකඩ තිබිණි. කලම්බු  කණ්ඩායමේ ඉනිම පසුබෑමකට ලක්විමට තවත් හේතුවක් වූයේ පසුගිය තරගයේදී එම කණ්ඩායමේ ජයග්‍රහණයට මං විවර කළ කොදෙව් පිතිකරු ඇන්ඩ්‍රි රසල්ගේ දැවී යාමය. ඔහු දැවී ගියේ යොවුන් පන්දු යවන්නකු වන සචිඳු කොළඹගේ යැවූ පන්දුවකිනි. අද තරගයේදීත් ලකුණු අතරට පිවිසීමට නායක මැතිව්ස් අසමත්විම කනගාටුදායක සිදුවීමක් විය.තරග වෙනස් කරන ක්‍රීඩකයකු  ලෙස ප්‍රකට ඉසුරු උදානට අද දිනයේ සාර්ථකත්වයක් අත්කරගැනීමට නොහැකි වූ අතර අගපෙළින් පැමිණි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඒ අතින් තරමක් ඉදිරියෙන් සිටියේ පන්දු 12කින් ලකුණු 17ක් රැස් කිරීම නිසාය. ඔහු අගනා හතරේ පහර 3ක් ද එල්ල කළේය.

දඹුලු කණ්ඩායමේ සෑම පන්දු යවන්නකුම සිය වගකීම අකුරටම ඉටු කළ අතර, පන්දු රකින්නෝ ද ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට සමත් වුහ. සමිට් පටේල් ලකුණු 30කට කඩුලු 2 ක් ද, මලින්ද පුෂ්පකුමාර ලකුණු 19කට කඩුලු 2ක් ද, අන්වර් අලි ලකුණු 10කට කඩුලු 2 ක්ද, පුලින තරංග ලකුණු 31කට කඩුලු 2 ක් ද බිඳ දැමූ අතර කසුන් රාජිත සහ සචිඳු කොළඹගේ එක් කඩුල්ල බැගින් දවාගත්හ.

දඹුලු කණ්ඩායමේ ඉනිමේදී අද දිනයේදිත් නිරෝෂන් දික්වැල්ලට ලකුණු අතරට පිවිසීමට නොහැකිවූ අතර, පෝල් ස්ටර්ලිං ද ඒ හා සමාන විය. දෙදෙනාම එක් ලකුණ බැගින් ලබා සිටියදී දැවී යද්දී මුළු ලකුණු සංඛ්‍යාව 3කි. නමුත් උපුල් තරංග සහ සමිට් පටේල් එක්ව දඹුල්ල ඉනිම තරමක් ගොඩනැගූ අතර පන්දු යවන්නන්ගේ පීඩනයෙන් මිදීමට ද සමත් වූහ. එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 74දී උපුල් තරංග ලකුණු 25කට දවාලීමට දුෂ්මන්ත චමීර සමත්වීමත් සමග ඉනිම නැවත අඩපණ විය. කෙසේ වුවත් ඒ වනවිට අවශ්‍ය ලකුණු ලැබීමේ වේගය ඉහළ දැමිමට උපුල් තරංග සමත්වූයේ පන්දු 24කදී ලකුණු 25ක් රැස් කරමිනි. ඔහු හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කළ අතර පටේල් ද පන්දු 27කින් ලකුණු 30ක් රැස් කරමින් දඹුල්ලට යම් ජිවයක් ලබා දුන්නේය. ඔහුගේ ඉනිම ද හතරේ පහර 3කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. චමීර දුෂ්මන්තගේ පන්දුවකින්ම ඔහු දැවීයද්දී මුළු ලකුණු සංඛ්‍යාව 82ක් විය. සුපුරුදු පරිදි දඹුල්ල කණ්ඩායමේ වැඩි වගකීම කරපින්නා ගත් නායක දසුන් ශානක මේ තරගාවලියේ තම දෙවැනි අර්ධ ශතකය අද වාර්තා කිරීමට සමත්වූයේ සිය කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ද එක් කරමිනි. 

පන්දු 34කට මුහුණ දුන් මේ තුන්ඉරියව් ක්‍රීඩකයා හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 56ක් රැස් කළ අතර ඇන්ජෙලෝ පෙරේරා සමග එක්ව දඹුල්ල ඉනිම ගොඩනැගුවේය. ඇන්ජෙලෝ පෙරේරා ද පන්දු 16කින් ලකුණු 21ක් රැස් කරමින් කදිම දායකත්වයක් ලබා දුන්නේය.

පන්දු යැවීමේදී ඇන්ඩ්‍රි රසල්  සහ ඉසුරු උදාන කඩුලු 3 බැගින් ලබා ගත්හ. තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක විසිනි.

Tags: නවතම
Previous Post

මහර සිද්ධියේ මියගිය රැඳවූවන් 8කට කොවිඩ්

Next Post

ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව පහළට – ආණ්ඩුවේ විසඳුම කුමක්ද?

Related Posts

කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!
ක්‍රීඩා

ජනවාරි 13, 2021
පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…
ක්‍රීඩා

මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

ජනවාරි 10, 2021
අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි
ක්‍රීඩා

අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

ජනවාරි 7, 2021
එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.
ක්‍රීඩා

එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

ජනවාරි 6, 2021
Next Post
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව පහළට - ආණ්ඩුවේ විසඳුම කුමක්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා කණ්ඩායම ඕමි ගහද්දී ජෝරූට්ස් ලා ක්‍රිකට් ගසති…
  • ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 04යි… ආසාදිත පුද්ගලයන් ගණන 683යි…
  • ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist