fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, ජනවාරි 27, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    Parliament

    ලබන සතියේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට…

    අපි බලයට ආවෙ ජාතික සම්පත් විකුණන්න නෙමෙයි… වරායෙ ගනුදෙණුවට මම විරුද්ධයි..

    රජයේ නිරෝධායන පිළිවෙත වෙනස් වෙයි.

    රජයේ නිරෝධායන පිළිවෙත වෙනස් වෙයි.

    ෆයිසර් එන්නත ගබඩා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ශීතාගාර හදන්න යයි…  

    මහර බන්ධනාගාර කළහකාරීහු  50ක් වරද පිළිගනිති…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ආදරය තියන තැන…

    ආදරය තියන තැන…

    සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා LPL

දඹුල්ලයි – යාපනයයි අවසන් පූර්ව වටයට 

තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාබී ධනුෂ්ක ගුණතිලකගේ අවසන් ඉනිමත් අපතේ යයි...

editor by editor
දෙසැම්බර් 6, 2020
in LPL
431 5
දඹුල්ලයි – යාපනයයි අවසන් පූර්ව වටයට 
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

එල්.පී.එල්. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් පිට පිට තුන්වැනි අර්ධ ශතකය වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම අපතේ යැවූ දඹුල්ල වයිකින් කණ්ඩායම ලකුණු 9ක ජයක් අත්කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. 

 ඊයේ (05) පස්වරුවේ හම්බන්තොට පැවැති මේ තරගයේදී දඹුල්ල කණ්ඩායම වාර්තා කළේ තරගාවලියේ සිවුවැනි ජයග්‍රහණයයි. ප්‍රසාද ලකුණු අටක් ලබා දසුන් ශානකගේ දඹුල්ල කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී ප්‍රසාද ලකුණු අටක් ලබා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමත් අවසන් කණ්ඩායම් හතරට එක්වී සිටී. 

RelatedPosts

ලබන සතියේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට…

අපි බලයට ආවෙ ජාතික සම්පත් විකුණන්න නෙමෙයි… වරායෙ ගනුදෙණුවට මම විරුද්ධයි..

රජයේ නිරෝධායන පිළිවෙත වෙනස් වෙයි.

අර්ධ ශතක 3ක් සමග සමස්ත ලකුණු 284ක් ලබා පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත්වූවත් තවමත් ජයග්‍රහණ ඉඩෝරයකට හසුවී සිටින ගෝල් කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කළ තරග 5ම පරාජයට පත්වූයේ තරගාවලියේ අවාසනාවන්තම කණ්ඩායම බවට පත්වෙමිනි. 

ගෝල් කණ්ඩායමේ අවාසනාව හඹා ආවේ නායකත්වයේ වෙනස්විම් 3ක් සමගය. තරගාවලියේ ආරම්භයට පෙර ඔවුන්ගේ නිත්‍ය නායකයා ලෙස නම් කර සිටි පාකිස්තාන පිතිකරු සර්ෆ්‍රාස් අහමඩ් පාකිස්තාන පිලේ නවසීලන්ත සංචාරයට ඇතුළත්වීම නිසා එල්.පී.එල්. පිටියෙන් ඉවත් වෙද්දී ඒ වෙනුවට නම් කළ ලසිත් මාලිංග පෞද්ගලික හේතු මත තරගාවලියෙන් ඉවත්විය. අනතුරුව නායකත්වය සඳහා පත් කළ පාකිස්තාන සුපිරි තරුව ශහීඩ් අෆ්රිඩි තරග 3කට පසුව සිය දියණිය අසනීප වීම නිසා නැවත පාකිස්තානය බලා පිටත්ව ගියේය. භානුක රාජපක්ෂ කටයුතු කරන්නේ ගෝල් කණ්ඩායමේ සිවුවැනි නායකයා ලෙසිනි. කණ්ඩායමේ එකම තරුව බවට පත්වූ ධනුෂ්ක ගුණතිලක මේ දක්වා පැවැති තරගවලදී 38, නොදැවී 30, 82, 56, 78 වශයෙන් ලකුණු ලබාගැනීම කැපී පෙනුණි. 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 4කට රැස් කළ ලකුණු 207ට පිළිතුරු ලෙස ගෝල් කණ්ඩායමට ඕවර 20 අවසානයේදී රැස් කිරීමට හැකිවූයේ කඩුලු 7කට ලකුණු 198ක් පමණි.

දඹුල්ල කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල තරග 4කට පසුව ලකුණු අතරට පිවිසීමත්, උපුල් තරංගගේ විශිෂ්ට ඉනිමත් නිසා සාර්ථක ආරම්භයක් ලබාගත් දඹුල්ල කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරිමට හැකිවූයේ  ඕවර 12.4කදී පළමු කඩුල්ලට ලකුණු 110ක් එක්විම නිසාය. මොහොමඩ් ආමිර් දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් පළමු ඕවර 2කටම ලකුණු 3ක් පමණක් ලබාදිම නිසා ඕවර 3ක් අවසන් වනවිට ලකුණු 11ක් පමණක් ලබා සිටි දඹුල්ල කණ්ඩායම ශෙහාන් ජයසූරිය යැවු සිවුවැනි ඕවරයේදී ලකුණු 15ක් උදුරා ගත්තේ පළමු පන්දු 3ටම දික්වැල්ල හතරේ පහර 3ක් එල්ල කිරීම නිසාය. අනතුරුව ධනංජය ලක්ෂාන් යැවූ පස්වැනි ඕවරයේ අවසන් පන්දු 2ට හතරේ පහරක් සහ හයේ පහරකින් සංග්‍රහ කළ දික්වැල්ල ලකුණු අතරට එක්වීමත් සමග ඕවර 5කදී ලකුණු 38ක් රැස් කළ දඹුල්ල කණ්ඩායම 10 වැනි ඕවරය නිමාවනවිට ලකුණු 91ක් රැස් කිරීමට සමත්විය.

දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දික්වැල්ල දැවී ගියේ ලක්ෂාන් සඳකැන් යැවූ 13 වැනි ඕවරයේදිය. ඔහු දැවී ගියේ පන්දු 37කට පමණක් මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 60ක් රැස් කිරීමෙන් පසුවය. අනතුරුව උපුල් තරංග සමග එක්වූ නායක දසුන් ශානක දෙවැනි කඩුල්ලට ලකුණු 69ක් එක් කිරීම කැපී පෙනුණි. ලක්ෂාන් සඳකැන් යැවු 16 වැනි ඕවරයෙන් ලකුණු 21ක්ම සොරා ගත් මේ දෙදෙනාගෙන් පළමුව දැවී ගියේ උපුල් තරංගය. ඔහු අසිත ප්‍රනාන්දු යැවූ 18 වැනි ඕවරයේදි දැවී ගියේ ලකුණු 77ක් රැස් කිරීමෙන් පසුවය. පන්දු 54කට මුහුණ දුන් තරංග හතරේ පහර 11ක් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත්තේය. දසුන් ශානක සමීට් පටේල් සහ දසුන් ශානක දෙදෙනාම දැවී ගියේ ධනංජය ලක්ෂාන් යැවූ 19 වැනි ඕවරයේදිය. නැවත වතාවක් පිත්තෙන් දස්කම් පෑ දසුන් ශානක පන්දු 21කින් ලකුණු 37ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමගිනි.

ලකුණු 208ක ඉලක්කය හඹා ගිය ගෝල් කණ්ඩායම ඕවර 4ක් නිමාවනවිට කිසිවකු නොදැවී ලකුණු 42ක් ලබා සාර්ථක ආරම්භයක් දියත් කළත්, පස්වැනි ඕවරයේදී අහ්සාන් අලි ලකුණු 19කටත්, භානුක රාජපක්ෂ 6 වැනි ඕවරයේදි ලකුණු 5කටත් දැවී යාම නිසා අසීරු තත්ත්වයකට ඇද වැටිණි. එහෙත් ධනුෂ්ක ගුණතිලක සමග එක්වූ අසාම් ඛාන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ගෝල් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 141ක දක්වා ඉහළ දැමුවේ ගෝල් කණ්ඩායමේ බලාපොරොත්තු දල්වා තබමිනි.

ඕවර 10ක් නිමාවනවිට ලකුණු සංඛ්‍යාව 107 දක්වා ඉහළ දැමූ මේ පිතිකරුවන් දෙදෙනා ඒ අතරතුර උඩපන්දු කිහිපයක්ම ලබා දුන්නත් දඹුල්ල කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම නිසා ඒ අවස්ථා කිහිපයම අහිමිවී ගියේය. අසාම් ඛාන් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 141ක්ව තිබියදිය. පන්දු 24කට මුහුණ දුන් මේ පාකිස්තාන පිතිකරුවා හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් එල්ල කිරිමට  සමත් විය. 

ඉන් අනතුරුව හුදෙකලා සටනක නිරතවූ ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමේ බර කරට ගත්තත් 17 වැනි ඕවරයේදී චැඩ්වික් වෝල්ටන් සහ ශෙහාන් ජයසූරිය දෙදෙනාම දවාලීමට අන්වර් අලී සමත්වීමත් සමග  දැඩි පීඩනයකට හසුවිය. ඔහු දැවී ගියේ අන්වර් අලි යැවූ 19 වැනි ඕවරයේදීය. පන්දු 52කදි ලකුණු 78ක් රැස් කිරීමට ධනුෂ්ක අද සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහරක් ඇතුලත් විය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ අන්වර් අලි ලකුණු 37කට කඩුලු 3ක් දවාලමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

Tags: නවතම
Previous Post

කලවංචිකුඩි  පොලිසියත් නිරෝධායනය  කරයි

Next Post

මහනුවර මූලස්ථාන පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති බීමතින් රිය අනතුරක් කරලා..

Related Posts

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

දෙසැම්බර් 14, 2020
එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය
LPL

එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය

දෙසැම්බර් 14, 2020
එල්.පී.එල් පළමු අවසන් පූර්ව තරගයට අද කොළඹ සහ ගාල්ල සූදානම්…

දෙසැම්බර් 13, 2020
Next Post
මහනුවර මූලස්ථාන පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති බීමතින් රිය අනතුරක් කරලා..

මහනුවර මූලස්ථාන පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති බීමතින් රිය අනතුරක් කරලා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ලබන සතියේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට…
  • අපි බලයට ආවෙ ජාතික සම්පත් විකුණන්න නෙමෙයි… වරායෙ ගනුදෙණුවට මම විරුද්ධයි..
  • රජයේ නිරෝධායන පිළිවෙත වෙනස් වෙයි.

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist