fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, ජනවාරි 20, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගම් 6ක් දැඩි අර්බුදයක

    අමාත්‍ය මණ්ඩල තීරණ ගැන රාජ්‍ය නිලධාරින්ගේ මතයටත් ඉඩක්!

    හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…

    එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…

    පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිසම  ලබන 20 වැනිදායින් හමාර වෙයි

    පාස්කු කොමිසමේ විමර්ශන කළ නිලධාරීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා LPL

ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

editor by editor
දෙසැම්බර් 14, 2020
in LPL
432 4
ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකිං කණ්ඩායම් අතර අද  (14) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි. තරගය පස්වරු 7.00ට ආරම්භ කෙරේ.

ජැෆ්නා ස්ටැලියන්ස්

තිසර පෙරේරා

තරගාවලියේ අතිශයින්ම ජනප්‍රිය කණ්ඩායම් දෙක වන ජැෆ්නා සහ දඹුල්ල මෙහෙයවනු ලබන තුන්ඉරියව් ක්‍රීඩකයන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත්, පන්දු යැවීමත් දෙපිලටම එක හා සමානව අවසන් පූර්ව වටයට යාමේ දොරටු විවර කර ගැනීමට ප්‍රබල සාධකයක් බවට පත්විය. විශේෂයෙන් ජැෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ අනුකම්පා විරහිත පිතිහරඹය නිසා ප්‍රතිවාදී පන්දු යවන්නන් අසරණ වූ අවස්ථා කිහිපයක්ම තිබිණි. ඊටට නොදෙවැනි පිතිහරඹයක් පෙන්නුම් කළ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රතිවාදී පන්දු යවන්නන් හඹා යමින් දියත් කළ විස්මිත පිති ප්‍රහාරය නිසා වේලාසනින්ම හිස  ඔසවා ගැනීමට දඹුල්ලට වාසියක් වී තිබිණි.

RelatedPosts

රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගම් 6ක් දැඩි අර්බුදයක

වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග අටකට ක්‍රීඩා කළ අතර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම එම තරග 8න් 4ක් ජයගත්තේය.  ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ පළමු තරගය කඩුලු 8කින් ජයගත් ජැෆ්නා කණ්ඩායම දෙවැනි තරගයේදී දඹුල්ල වයිකිං කණ්ඩායම පරාජයට පත් කළේ ලකුණු 66කිනි. අනතුරුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත් කරමින් ද,  ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් ද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අපරාජිතව පෙරමුණ ගැනීමට සමත් වූයේ පිට පිට තරග 4ම ජය ගනිමිනි. එහෙත් ඉන් පසුව කලම්බෝ කිංග්ස් හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබූ ජැෆ්නා කණඩායමට කැන්ඩි ටස්කර්ස් වෙතින් කඩුලු 6ක පරාජයක් සහ කලම්බෝ කිංග්ස් වෙතින් ලකුණු 5ක පරාජයක් අත්විඳ ගැනීමට සිදුවූ අතර දඹුල්ල කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගයක් අයහපත් කාලගුණය නිසා අවලංගු කර තිබිණි. කෙසේ වුවත් පළමු තරග 4ම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන රැක ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තිසරගේ කණ්ඩායමට හැකිවිය.

වනිදු හසරංග

අද තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වැඩි වගකීමක් නායක තිසර පෙරේරා සහ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මත පැවරෙන්නේ මූලික වටයේ අවසන් තරග කිහිපයේදී දස්කම් අතරට එක්නොවීම හේතුවෙන් එම තරග කිහිපය පරාජයට පත්වීමට ජැෆ්නා කණ්ඩායමට සිදුවීම නිසාය.  නායක තිසර පෙරේරා ඉනිම් 6කදී පිතිහරඹයට පිවිසි අතර එහිදී ලකුණු 215ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභීන් අතර 8 වැනි තැනට පත්වූයේ අර්ධ ශතකයක් සමගිනි. ඉනිම් 6ක් ක්‍රීඩා කළ අවිශ්ක ලකුණු 209ක් රැස් කළ අතර අර්ධ ශතකයක් ද වාර්තා කරමින් එම ලැයිස්තුවේ 9 වැනි තැන සිටී. මේ දෙදෙනාට අමතරව පාකිස්තානයේ ප්‍රවීණ ක්‍රීඩක සොහේබ් මලික්, මිනෝද් භානුක, ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා, එංගලන්ත පිතිකරු ටොම් මුවර්ස් සහ යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජැෆ්නා කණ්ඩායම ශක්තිමත් කරනු ඇත.

විශේෂයෙන් වනිඳු හසරංග පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද විශිෂ්ට දස්කම් පාමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවක් වී සිටී. ඔහු තරග 8කදී  කඩුලු 13ක් දවාලීමට සමත්වූ අතර, වේගපන්දු යවන සුරංග ලක්මාල්, පාකිස්තාන ක්‍රීඩක උස්මාන් ශින්වාරි මෙන්ම දකුණු අප්‍රිකානු වේගපන්දු තුරුම්පුව ඩුවේන් ඔලිවර් සහ කයිල් අබෝට් ද සිටිති.

දඹුල්ල වයිකිං –

ඒ අතින් දසුන්ගේ දඹුල්ල කණ්ඩායම ඉදිරියෙන් සිටි අතර ඔවුන් තරග 8කින් 5ක්ම ජයගැනීමට සමත්විය. ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයෙන් කැන්ඩි ටස්කර්ස් ලකුණු 111කින් පරාජයට පත් කරමින් තරගාවලියට අවතීර්ණ වූ දඹුල්ල වයිකිං කණ්ඩායම දෙවැනි තරගයෙන් ජැෆ්නා කණ්ඩායම හමුවේ ලකුණු 66කින් පරාජයට පත්වූවත් කලම්බෝ කිංග්ස් ලකුණු 28කින් පරදවා නැවත ජයග්‍රාහී මාවතට සේන්දු විය. අනතුරුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කළ දඹුල්ල කණ්ඩායම ලකුණු 9කින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කිරිමට සමත්විය. දඹුල්ල කණ්ඩායමේ පස්වැනි ජයග්‍රහණය වාර්තා වූයේ  මූලික වටයේ  දෙවැනි තරගයේ දී නැවත ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4කිනි. මූලික වටයේ අවසන් තරගයේදී ඔවුන් කලම්බෝ කිංග්ස් හමුවේ කඩුලු 6කින් පරාජයට පත්විය. මූලික වටය නිමාවට පත්වෙද්දී දඹුල්ල වයිකිං කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව සිටියේය.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සාපේක්ෂව දඹුල්ල වයිකිං කණ්ඩායම ද ප්‍රබල පිතිකරු හා පන්දු යැවීමෙන් සමන්විත බැවින් අද තරගය අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

අන්වර් අලි

නායක දසුන් ශානක දඹුල්ල කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව බවට පත්වී සිටින්නේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද විශිෂ්ට දස්කම් පෑමෙනි. ඔහු ඉනිම් 8කදී ලකුණු 273ක් ලබා සිටින්නේ අර්ධ ශතක අර්ධ ශතක 2ක් ද සමගිනි. ඔහු වැඩිම ලකුණුලාභීන් අතර තුන්වැනි තැන පසුවෙයි. පළමු තරග කිහිපයේදී අසාර්ථක වූවත් අවසන් තරග කිහිපයේදී නිරෝෂන් දික්වැල්ල ලකුණු අතරට පිවිසීම නිසා මේ  ආරම්භක පිතිකරුවා අද තරගයේදී ප්‍රතිවාදී පිලේ වැඩි අවධානයට ලක්වනු ඇත. ඔහු වැඩිම ලකුණුලාභීන් අතර 6 වැනි තැන පසුවන්නේ ඉනිම් 8කදි අර්ධ ශතක2ක් සමග ලකුණු 241ක් රැස් කරමිනි.

මැදපෙළ පිතිකරු ඇන්ජෙලෝ පෙරේරා, ඉන්දීය ක්‍රීඩක සමිට් පටේල් සහ උපුල් තරංග මත  අද තරගයේදී දඹුල්ල කණ්ඩායමේ සාර්ථකත්වය රඳා පවතී.

දඹුල්ල වයිකිං කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන ක්‍රීඩකයන් අතර වැඩිම වගකීම පැවරෙන්නේ පාකිස්තාන වේගපන්දු යවන්නා වන අන්වර් අලීටය. ඔහු වැඩිම කඩුලුලාභීන් අතර 9 වැනි තැන පසුවන්නේ තරග 5කදී කඩුලු 8ක් දවාලමිනි. කසුන් රාජිත ද, දසුන් ශානක ද ඔහුගේ සහයට සිටින අතර සමිට් පටේල්, මලින්ද පුෂ්පකුමාර සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු අතර සම්බන්ධතා බිඳ දැමීමේ රුසියෝ වෙති.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම

තිසර පෙරේරා (නායක), අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, ටොම් මුවර්ස්, සොහේබ් මලික්, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, උස්මාන් ශින්වාරි, ඩුවේන් ඔලිවර්, සුරංග ලක්මාල්, ජොන්සන් චාල්ස්, චරිත් අසලංක, මහේෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු.

දඹුල්ල වයිකිං කණ්ඩායම

දසුන් ශානක (නායක), නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ඇන්ජෙලෝ පෙරේරා, සමිට් පටේල්, සමියුල්ලා ශින්වාරි, රමේෂ් මෙන්ඩිස්, මලින්ද පුෂ්පකුමාර, අන්වර් අලි, කසුන් රාජිත, ළහිරු කුමාර, කවිඳු නදීෂාන්, පුලින තරංග 

Tags: නවතම
Previous Post

එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය

Next Post

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට ගම් වලට යන්න බෑ… 

Related Posts

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය
LPL

එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය

දෙසැම්බර් 14, 2020
එල්.පී.එල් පළමු අවසන් පූර්ව තරගයට අද කොළඹ සහ ගාල්ල සූදානම්…

දෙසැම්බර් 13, 2020
කලම්බො කිංග්ස් පුහුණුකාර හර්ෂල් ගිබ්ස් තනතුරින් ඉවත් කරයි.

දෙසැම්බර් 12, 2020
Next Post
කොවිඩ් නිසා සේවකයො අඩුයි… ජාතික රෝහලේ වැඩ  අඩපණයි….

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට ගම් වලට යන්න බෑ… 

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…
  • මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගම් 6ක් දැඩි අර්බුදයක
  • වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist