fbpx
  • සිංහල
    • සිංහල
    • English
සිකුරාදා, ජනවාරි 22, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    යුක්‍රේන සංචාරකයන් පුරාවිද්‍යා නීති කැඩීම ගැන සමගි තරුණ බලවේගයෙන් පැමිණිල්ලක්

    පැණිය එක්ස්ෆයර්ඩ්… එන්නත ගැන අහන්න… රාජ්‍ය ඇමතිනිය කියයි…

    තෙවසරකට පසු සිදුවූ බෑග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම අයිඑස් බාරගනී

    විල්පත්තුවේ කැපූ ගස් වෙනුවට යළි වවන්න බදූර්දීන්ගෙන් කෝටි 107ක් ඉල්ලයි

    වෙන්නප්පුව විවිධ සේවා සමූපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ 78න් 44කට කොවිඩ්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා LPL

කැන්ඩි ටස්කර්ස් හමුවේ ජැෆ්නා ස්ටැලියන්ස් පරදිති

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුව අසේල ගුණරත්න ඉහළ දමයි

editor by editor
දෙසැම්බර් 10, 2020
in LPL, ක්‍රීඩා
432 4
කැන්ඩි ටස්කර්ස් හමුවේ ජැෆ්නා ස්ටැලියන්ස් පරදිති
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

පන්දුවෙන් සහ පිත්තෙන් එක ලෙස දස්කම් දැක්වූ අසේල ගුණරත්න ඊයේ පස්වරුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව  පැවැති එල්.පී.එල්.. තරගයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක් අත්කර දෙමින් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඉහළ දැමුවේය.

සිය කණ්ඩායමේ දෙවැනි ජයග්‍රහණය තහවුරු කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අසේල පන්දු 37කදී ලකුණු 52ක් රැස් කිරීමට සමත්වූ අතර ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන්ගෙන් ද ඔහුට හොඳ සහයෝගයක් ලැබිණි. 

RelatedPosts

යුක්‍රේන සංචාරකයන් පුරාවිද්‍යා නීති කැඩීම ගැන සමගි තරුණ බලවේගයෙන් පැමිණිල්ලක්

පැණිය එක්ස්ෆයර්ඩ්… එන්නත ගැන අහන්න… රාජ්‍ය ඇමතිනිය කියයි…

කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

කාසියේ වාසිය අත්කරගෙන මුලින්ම පිතිහරඹයට පිවිසි තිසර පෙරේරාගේ ජැෆ්නා කණ්ඩායම ඕවර 20 අවසන් වෙද්දී ලකුණු 150කට සීමා කිරීමට සමත් වූ කැන්ඩි පන්දු යවන්නෝ සිය කණ්ඩායමට ඉලක්කය පහසු කළහ. කැන්ඩි කණ්ඩායම තරගය ජයගත්තේ අවසන් ඕවරයේ පළමු පන්දුවට අසේල එල්ල කළ හයේ පහරත් සමගිනි. ඒ වනවිට කැන්ඩි කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටී තිබිණි.

දකුණු අප්‍රිකාවේ වේගපන්දු යවන ක්‍රීඩක කැන්ඩි කණ්ඩායමේ ඩේල් ස්ටේන් ඊයේ පළමු වරට එල්.පී.එල්. තරගයකට සහභාගි වෙමින් ජැෆ්නා කණ්ඩායමට පළමු ඕවරය යැවූ අතර එම ඕවරයේ දෙවැනි පන්දුවෙන්ම ජැෆ්නා කණ්ඩායමේ ලකුණු යන්ත්‍රය අවිශ්ක ප්‍රනාන්දු දවාලීමට සමත්වීම ජැෆ්නා කණඩායම ලකුණු 150කට සීමා වීමට දැඩි ලෙස බලපෑවේය. 

මුළු ලකුණු සංඛ්‍යාව 32දී ජැෆ්නා කණ්ඩායමට දෙවැනි කඩුල්ලත් අහිමිවූයේ සිය පළමු තරගයට ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 18කට දැවීයාමෙනි. කිසිදු පීඩනයකින් තොරව ක්‍රීඩා කළ මේ යොවුන් පිතිකරුවා හයේ පහර 2ක් සහ හතරේ පහරක් එල්ල කිරිම කැපී පෙනුණි. 

ආරම්භක පිතිකරු ජොන්ස්න් චාල්ස් ලකුණු 17කට දවාලීමට නුවන් ප්‍රදීප් සමත්වීමෙන් පසු පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක සොහේබ් මලික් ඉනිම ගොඩ නැංවීමේ වගකීමට උර දුන්නේය.ඔහු ජැෆ්නා කණ්ඩායමේ ඉනිම ලකුණු 132 දක්වා ඉහළ දැමීමට සමත්වූයේ පන්දු 44කදී ලකුණු 59ක් රැස් කරමිනි. හතරේ පහර 5කින් සහ හයේ පහරකින් වර්ණවත් වූ ඔහුගේ ඉනිමට මිනෝද් භානුකගෙන් ලැබුණේ අගනා තල්ලුවකි. මලික් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 59ක සම්බන්ධතාවක් ගොඩ නැගූ මිනොද් භානුක ලකුණු 21ක් රැස් කළේය.

ඉනිමේ 14 වැනි ඕවරය යවමින් මේ සම්බන්ධතාව බිඳ දැමූ අසේල ගුණරත්න එම ඕවරයේදීම ජැෆ්නා කණ්ඩායමේ නායකයා සහ විශාලතම බලාපොරොත්තුව වූ තිසර පෙරේරා එක් ලකුණකට දවාලීමෙන් පසු තරගයේ පාලනය මුළුමනින්ම අතට ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්විය.

ජැෆ්නා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලකුණු 101කදී බිඳ වැටීමෙන් පසු තවත් කඩුලු 5ක්ම ලකුණු 34ක් ඇතුළත බිඳ වැටුණේය. 

සිය පළමු එල්.පී.එල්. තරගයට ක්‍රීඩා කළ ඩේල් ස්ටේන් ඕවර 4 තුළ ලකුණු 33කට කඩුලු 2ක් දවාලීමට සමත්වූ අතර හොඳම පන්දු යැවීම වාර්තා කළ නුවන් ප්‍රදීප් ඕවර 4 තුළ කඩුලු 3ක් දවාලූයේ ලකුණු 36ක් ලබා දෙමිනි. විශ්ව ප්‍රනාන්දු සිය ඕවර 4දී ලකුණු 29කට කඩුලු 2ක් දවාලීමට සමත්වූ අතර අසේල ගුණරත්න ඕවර 4දී  ලකුණු 21කට කඩුලු 2ක් දවාලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දීමට නැවත වතාවක් ආරම්භක පිතිකරු යුගලය අසමත්වූහ. පසුගිය තරග කිහිපය පුරා ලකුණු අතට නොසිටි නායක කුසල් ජනිත් ඊයේ පන්දු 36කදී ලකුණු 42ක් රැස් කිරීමට සමත්වූ අතර වෙනදාට ලකුණු රැස් කරන ඇෆ්ගනිස්තාන පිතිකරු රහමනුල්ලා ගුර්බාස්ට ඊයේ ලබාගත හැකිවූයේ ලකුණු 8ක් පමණි.

පළමු ඕවර කිහිපය ඇතුළත කැන්ඩි කණ්ඩායමට දැඩි තර්ජනයක් එල්ල කළ ජැෆ්නා පන්දු යවන්නෝ සිය කණ්ඩායම රැස් කළ ලකුණු 150 ආරක්ෂා කිරිමට හැකි සෑම උත්සාහයක්ම දැරූහ. ඔවුහු ලකුණු අතරේ සිටින පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ සිම්බාබ්වේ ජාතික බ්‍රෙන්ඩන් ටේලර් පිටියෙන් ඉවත් කරද්දී මුළු ලකුණු සංඛ්‍යාව 44ක් විය. ඒ වනවිටත් කඩුල්ලේ රැඳී සිටි නායක කුසල් ජනිත් දැවීගියේ අසේල ගුණරත්න සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 95 දක්වා ඉහළ දැමීමෙන් පසුවය.

කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තුවත්, අවසන් පූර්ව වටයට යාමේ බලාපොරොත්තුවත් එසේ හිස් අහසට එක්වෙද්දී ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන් සමග එක්ව ජයග්‍රහණය දක්වා කණ්ඩායම ඇදගෙන ගියේය.

මේ පිතිකරුවන් දෙදෙනා අවසන් ඕවරය වනවිට අවශ්‍ය ඉලක්කය ලකුණු 6කට අඩු කළ අතර ඩුවේන් ඔලිවර් යැවූ එම ඕවරයේ පළමු පන්දුවටම හයේ පහරකින් සංග්‍රහ කළ අසේල සිය අර්ධ ශතකයත්, කණ්ඩායමේ ජයග්‍රහණයත් දෙකම එකවර අත්කර ගත්තේය. දෙදෙනා අතර 5 වැනි කඩුල්ල සඳහා ගොඩනැගුණු නොබිඳුණු සම්බන්ධතාව 56කි. 

අසේල ගුණරත්න හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කළ අතර පන්දු 19කින් ලකුණු 25ක් රැස් කළ ඉර්ෆාන් පතන් හතරේ පහර 4ක් වාර්තා කළේය. ජැෆ්නා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූ වනිඳු හසරංග සිය ඕවර 4දී ලකුණු 23ක් ලබා දී කඩුලු 2ක් අත්කර ගත් අතර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස කඩුලු 12ක හිමිකරුවා වී සිටී.   

Previous Post

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති වැඩ බාර ගනී

Next Post

දියවඩන නිලමේ ඇතුලු ශ්‍රි දළදා මාලිගාවේ සමස්ථ කාර්ය මණ්ඩලය ට පී.සී.ආර්. පරීක්ෂණ

Related Posts

පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?
ක්‍රීඩා

ජනවාරි 20, 2021
රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…
ක්‍රීඩා

රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

ජනවාරි 20, 2021
ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..
ක්‍රීඩා

ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

ජනවාරි 18, 2021
එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…
ක්‍රීඩා

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

ජනවාරි 18, 2021
Next Post
දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

දියවඩන නිලමේ ඇතුලු ශ්‍රි දළදා මාලිගාවේ සමස්ථ කාර්ය මණ්ඩලය ට පී.සී.ආර්. පරීක්ෂණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • යුක්‍රේන සංචාරකයන් පුරාවිද්‍යා නීති කැඩීම ගැන සමගි තරුණ බලවේගයෙන් පැමිණිල්ලක්
  • පැණිය එක්ස්ෆයර්ඩ්… එන්නත ගැන අහන්න… රාජ්‍ය ඇමතිනිය කියයි…
  • කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist