fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, මාර්තු 3, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

    මියගියේ තම සහෝදරියමදැයි  හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

    කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

    ඉරණතිවු දූපතේ කොවිඩ් සිරුරු වළ දැමීමට ඩග්ලස් දේවානන්දාත් විරුද්ධ වෙයි…

    මෛත්‍රීගේ  ලොකු පුතා කියා සිතා පොඩි පුතාට පොලිසියෙන් ගහලා!

    නීති සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්න…..

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

editor by editor
ජනවාරි 22, 2021
in ක්‍රීඩා
432 4
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…
Share on FacebookShare on Twitter

ශාරීරික යෝග්‍යතා   පරීක්ෂණයෙන් අසමත් වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන් සමත්වීමට ව්‍යාජ ලෙස ලේඛණ සකස් කිරීම සඳහා සියලුම සදාචාරයන් බිඳ දමා විලි ලජ්ජා නැති ලෙස  ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතචිකිත්සකවරයාව  පොළඹවා ගත්  පුවතක් ශ්‍රී ලංකා ක්‍රිකට් අතරින් වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

RelatedPosts

සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

එළඹෙන බටහිරි ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තෝරගෙන ඇති ක්‍රිකට් සංචිතයේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පසුගිය දෙදින තුළ පැවැත්විනි. එහිදී විස්සයි – 20, එක්දින, ටෙස්ට් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුතු සංචිතයක් සඳහා මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පවත්වනු ලැබීය.

දැනට එංගලන්ත ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන් මීට සහභාගී වූ අතර ටෙස්ට් තරගය සඳහා  ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ලබන 03  වැනිදා පැවැත්වීමට නියම වී තිබිණි.

මෙහි පළමු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබුණේ ක්‍රීඩකයන් 6 දෙනෙක් පමණි. දෙවන පරීක්ෂණය වූයේ කිලෝමීරට දෙකක් දිවීමය. මෙම පරීක්ෂණයේ අරමුණවන්නේ දරා ගැනීම මැන බැලීමය. එහි දී දිවයන සෑම වටයකම කාල ගණනය කිරීමක් සිදුකර පරීක්ෂණය සමත් ද අසමත්ද යන්න තීන්දු කරයි. මෙම පරීක්ෂණ දෙකම අසමත්වන ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම නියොජනය කිරීමට ප්‍රමාණවත් පරිසාධනයන් සපුරා නැතැයි නිගමනය කෙරේ.

පළමු පරීක්ෂණය අසමත් වූ මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා කිලෝ මීටර දෙක දිවීමේ දෙවන පරීක්ෂණයත් අසමත්වන අකාරය   එක් තේරීම් කමිටු නිලධාරියෙකු නිරීක්ෂණය කර තිබිණි.  කාල ගණනයටන් අනුව මෙම ක්‍රීඩකයා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත.

එහෙත්   පරිගණක ගණනය කිරීම් සමග නිකුත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වාර්තාවේ මෙම ක්‍රීඩකයාගේ සැබෑ දත්ත වෙනස් වී ඇති බවත් ඔහු ශාරීරික යෝග්‍යතාව සමත් වී ඇති අයුරුත් දක්නට ලැබීම නිසා සිදු වී ඇති අලජ්ජී ගනුදෙණුව හෙළි වී තිබේ. මෙම ක්‍රීඩකයා පසුගිය දිනවල අලජ්ජී සමාජ මාධ්‍ය හැසිරීමක නිරත වීම නිසා ක්‍රීඩා ලෝලීන් අතර ද ගර්හාවට ලක් වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පත් වී ඇති දුගී තත්වය සම්බන්ධව මේ වනවිට සමහර ක්‍රිකට් පරිපාලකයන් ද දැඩි කලකිරීමෙන් සිටින බව වාර්තා වේ. ඔවුන් පවසන්නේ ක්‍රිකට් යනු මේ තරම් ලාභ සෙල්ලමක් නොවන බවය.

Tags: නවතම
Previous Post

යුක්‍රේන සංචාරකයන් පුරාවිද්‍යා නීති කැඩීම ගැන සමගි තරුණ බලවේගයෙන් පැමිණිල්ලක්

Next Post

රංගජීවට වෙඩි තැබීමට උදව් කළ නවාස් ඉන්දියාවේ දී කුඩු සමග අල්ලයි

Related Posts

සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   
ක්‍රීඩා

සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

මාර්තු 3, 2021
වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…
ක්‍රීඩා

වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

පෙබරවාරි 27, 2021
දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…
ක්‍රීඩා

දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

පෙබරවාරි 27, 2021
සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී
ක්‍රීඩා

සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත් එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

පෙබරවාරි 24, 2021
Next Post
රංගජීවට වෙඩි තැබීමට උදව් කළ නවාස් ඉන්දියාවේ දී කුඩු සමග අල්ලයි

රංගජීවට වෙඩි තැබීමට උදව් කළ නවාස් ඉන්දියාවේ දී කුඩු සමග අල්ලයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි
  • මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර
  • කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist