fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

    මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   

    ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

    ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

    Auto Draft

    අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය තව පැය කීපයකින් ඇරඹෙන්නට නියමිතයි...

editor by editor
ජනවාරි 3, 2021
in ක්‍රීඩා
441 5
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?
Share on FacebookShare on Twitter

ප්‍රභලම ක්‍රීඩකයින් පස්දෙනෙකු රහිතව ශ්‍රී ලංකා කණ්ඩායම ජොහැන්නස්බර්ග් හිදී අද (03) දෙවන සහ අවසන් ටෙස්ට් තරගයට මුහුණ දෙන්නේය.

තරගය අද ලංකාවේ වේලාවෙන් 1.30ට ආරම්භ වන්නේය.

RelatedPosts

කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

දෙරට අතර පැවති පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 45කින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ ‍කණ්ඩායමේ කොඳු නාරටිය වූ දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, ඕෂධ ප‍්‍රනාන්දු සහ කසුන් රාජිත රහිතවය.

අබාධයකට ලක්ව සිටින සුරංග ලක්මාල් ඊයේ (02) පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී සිටී. එහෙත් ඔහු අවසන් මොහොතේ හෝ  කණ්ඩායමට සම්බන්ධ කරගැනීමේ අපේක්ෂාවක් දිමුත් කරුණාරත්න වෙත ඇත.

අද තරගයේදී කඩුලූ රකින ක්‍රීඩක මිනෝද් භානුකට සහ වේග පන්දු යවන අසිත ප‍්‍රනාන්දුට ටෙස්ට් වරම් හිමිවනුු ඇතැයි දිමුත් කරුණාරත්න කීවේය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව හමුවේ සෝචනීය පරාජයක් උරුම කර ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලෝකයාට හඬගා කීවේ සැලැස්මක් නැති ක්‍රීඩාවක ප්‍රතිවිපාකයේ තරමය. ක්‍රීඩා විචාරකයන් මේ පරාජය දකින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුග්ධ ස්වරූපයේ ප්‍රකාශනයක් ලෙසය.

කොවිඩ් වංගතය හේතුවෙන් දිනෙන් දින කල් යමින් තිබූ එල්.පී.එල් තරගාවලිය පැවැත්වූයේ දකුණු අප්‍රිකානු සංචාරය මුව විටෙහි තබාගෙනය. එහි  දුර්විපාක ටෙස්ට් කණ්ඩායමට අත් විඳින්නට සිදුවූයේය.

එල්පීඑල් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් විශේෂ පුහුණු කඳවුරක් පල්ලෙකැලේ දී පැවැත්විනි. මෙම කඳවුර සඳහා ක්‍රීඩකයින් තෝරා ගත්තේ විධිමත් තේරීම් කමිටුවකින් නොවේ.  මේ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරන්නේ විනිවිද භාවයකින් තොරව තෝරාගෙන තේරීම් කමිටු හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුව ලබාගත් එම කණ්ඩායමය.

දින පහක් ක්‍රීඩා කිරීමේ රිද්මය මේ ක්‍රීඩකයන්ගෙන් ගිලිහී තිබුණු ආකාරය තරගය මුල සිටම පෙනුණි. දින 21 තිස්සේ 20 විස්ස තරග මාලාවකට සහභාගී වෙමින් සිට බඩුමුට්ටු පොදි බැඳගෙන විදේශ රටක ටෙස්ට් ක්‍රීඩා කරන්නට පැමිනෙණ ක්‍රීඩකයන් විශ්වකර්මයන් සේ හැසිරෙනු ඇතැයි අප බලාපොරොත්තු විය යුතු නැත. සිදු වී ඇත්තේ සිදුවීමට ඇති ප්‍රායෝගිකම යථාර්ථය ය.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් කියන්නේ අපේ ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් පිතිකරණ පුහුණු අවස්ථාවක් නොලැබීම පරාජයට හේතුව බවය. එහෙත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020ට එක් නොවූ හා ඉන් ඉවත්වන ක්‍රීඩකයින්ට පුහුණු කඳවුරක් පැවැත්වීම වෙනුවට ජාතික පුහුණුකරු මිකී ආතර් කළේ ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියට විස්තර විචාරකයෙක් ලෙස සම්බන්ධ වීමය. පුහුණුකාරකම අත්හැර ආතර් තෝරාගත් විස්තර විචාරක වෘත්තියේ පටුත්වය ලෝකයට පෙනුණේ ජාතික කණ්ඩායමක් ජාත්‍යාන්තරයේ දී අත් කරගත් විලිලජ්ජා නැති පරාජයකිනි.

වාර්තාවන පරිදි  කණ්ඩායමේ ශරීර යෝග්‍යතා පුහුණුකරු නිසි දැනුමක් හා හැකියාවක් නැති අයෙකි. ශ්‍රී ලංකා කණ්ඩායම ජංගම රෝහලක් බවට පත් වීමෙන් ඒ බව සනාථ කළේය.

සැලසුමක් නැති තරග සංවිධානය මෙන්ම පුහුණුකරුවන්ගේ වගකීම් රහිත ගොංකම්වල  ප්‍රතිඵළ විඳින්නට සිදුවී ඇත්තේ ක්‍රීඩකයන්ටය. අවසානයේ රටක් ලෙස අප හැමෝටමය.

එක් දෙයක් අවසානයේ දී කිව යුතුව ඇත. මේ වනවිට කණ්ඩායමට ක්‍රීඩකයක්න් 11 දෙනෙක් තෝරාගත නොහැකිව දෙකොණ පූට්ටු වී සිටින අයට කණ්ඩායම තෝරද්දී අමතක වූ දෙයක් තිබේ.

මල්ඩර්ගේ පන්දු වලට මුහුණදෙන්නට නොහැකිව අපේ පිතිකරුවන් ඇඹරෙද්දි මේ මල්ඩර්ම දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුට එලව එලවා පහර දී ලකුණු168ක් රැස් කලේ පැතුම් නිස්සංකය.

පැතුම් එළියේය. පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ටයින් සංචිතයෙන් එළියේය. දිමුත් ගේ හා ආතර්ගේ කණ්ඩායම අපට ලබා දෙන ආශ්වාදය අමාරුවෙන් විඳගෙන අවසාන වශයෙන් එක් ඉල්ලීමක් කළ යුතුව ඇත.

අවුරුද්ද පටන්ගත් ගමන් ලබා දුන් මේ සැප අවුරුද්ද පුරාවට නම් ලබා නොදෙන්න…

Tags: නවතම
Previous Post

කොටදෙනියාවේ අබලි යකඩ කම්හලක බොයිලේරුවක් පිපිරී ඉන්දියානුවෙක් මරුට…

Next Post

විදෙස්ගත වූ  68000ක් ලංකාවට එන්න පෝලිමේ ..

Related Posts

ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..
ක්‍රීඩා

ජනවාරි 18, 2021
එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…
ක්‍රීඩා

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

ජනවාරි 18, 2021
ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….
ක්‍රීඩා

ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

ජනවාරි 18, 2021
කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!
ක්‍රීඩා

කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

ජනවාරි 13, 2021
Next Post
විදෙස්ගත වූ  68000ක් ලංකාවට එන්න පෝලිමේ ..

විදෙස්ගත වූ  68000ක් ලංකාවට එන්න පෝලිමේ ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 
  • ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…
  • ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist