fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, මාර්තු 3, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

    මියගියේ තම සහෝදරියමදැයි  හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

    කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

    ඉරණතිවු දූපතේ කොවිඩ් සිරුරු වළ දැමීමට ඩග්ලස් දේවානන්දාත් විරුද්ධ වෙයි…

    මෛත්‍රීගේ  ලොකු පුතා කියා සිතා පොඩි පුතාට පොලිසියෙන් ගහලා!

    නීති සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්න…..

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

දෙවන ටෙස්ට් තරගයත් කඩුළු 6කින් පරාදයි...

editor by editor
ජනවාරි 25, 2021
in ක්‍රීඩා
431 5
ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…
Share on FacebookShare on Twitter

යළිත් අහිමිරි පරාජයක් සමග දෙවන ටෙස්ට් තරගය නිමා වී ඇත. වාසනාවන්ත යැයි කී ගාල්ල ක්‍රීඩාංගනයේත්   ක්‍රිකට් මලගමක් නිර්මාණය වී ඇත. ඇන්ජලෝ මැතිව්ස් ගේ ශතකය සමග මුල් ඉනිම ලකුණු 381ක් කරා යනවිට අඩුම තරමින් තරගය ජය පරාජයකින් තොරව නිමා කරගැනීමට හැකිවනු ඇතැයි  ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීහු සිතූහ.

දැන් සියල්ල අවසන්ය. එංගලන්ත කණ්ඩායම කඩුළු 6ක ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඇත.  ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ඉනිමේ කඩුළු 10ම ලබා ගත්තේ වේග පන්දු යවන්නන්ය. එහෙත් ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 07ක් ද ඩිල්රුවන් පෙරේරා කඩුල්ලක් හා රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් කඩළු 2ක් ද සහිතව ලකුණු 344කට  එංගලන්ත ඉනිම සීමා කළේය. ඒ 344න් 186ක්  ජෝ රූට්ස් ලබා ගෙන තිබිණි.  එංගලන්ත පිලේ කඩුළු 09ක් දවා ගත්තේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ය.

RelatedPosts

සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

දෙවෙනි ඉනිම සුපරුදු විලි ලජ්ජා නැති ක්‍රීඩා විලාශය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබිණි.  නව වැනි කඩුල්ල ලෙස පැමිණි ඇඹුල්දෙණිය ලකුණු 40ක් ලබා නොගන්නට  ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 100 සීමාව පහුකරන්නට ලැබෙන්නෙ නැත. සියලු දෙනාම දැවී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්  ලබා ගත්තේ ලකුණු 126කි.

ඩොම් බේස් කඩුළු 04ක්, ජැක් ලීචි කඩුළු 04ක්, ජෝ රූට් කඩුළු 02ක්  ලබාගෙන තිබිණි. එංගලන් කණ්ඩායමට ඉතා පහසු ලකුණු 163ක ඉලක්කයක් ලැබී තිබිණි. කඩුළු 04ක් දැවී පහසුවෙන් ඔවුහු එම ඉලක්කය පසුකළහ.  ජෝ රූට්ස් ලකුණු 46ක් නොදැවී ලබා ගත්තේය. ඩොම් සිබ්ලෙයි ලකුණු 56ක් නොදැවී ලබා ගත්තේය. ලබා ගත් කඩුළු 4න් 03ක් ලබා ගත්ත් ලසිත් ඇඹුල්දෙණිය විසිනි. එක් කඩුල්ලක් ඩිල්රුවන් පෙරේරා ලබා ගත්තේය.

Tags: නවතම
Previous Post

දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..

Next Post

රන්ජන්ට දුන්නේ නීති පොතේ නැති දඬුවමක්…

Related Posts

සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   
ක්‍රීඩා

සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

මාර්තු 3, 2021
වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…
ක්‍රීඩා

වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

පෙබරවාරි 27, 2021
දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…
ක්‍රීඩා

දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

පෙබරවාරි 27, 2021
සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී
ක්‍රීඩා

සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත් එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

පෙබරවාරි 24, 2021
Next Post
අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න

රන්ජන්ට දුන්නේ නීති පොතේ නැති දඬුවමක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි
  • මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර
  • කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist