fbpx
  • සිංහල
    • සිංහල
    • English
සිකුරාදා, මාර්තු 5, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…

    ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…

    වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

    දෙවියන්ට ප්ලාස්ටික් මල්මාලා තහනම්

    දෙවියන්ට ප්ලාස්ටික් මල්මාලා තහනම්

    නවසීලන්තයේ සුනාමි අවදානම පහළට

    නවසීලන්තයේ සුනාමි අවදානම පහළට

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දොඩන්දූවේ ජාඩි පුරාණය

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    උමාරියා පෙන්වා දුන්  තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා

මහෙල ගේ යෝධ සෙවනැල්ල තුළ මුම්බායි ඉන්දියන්ස් අයි.පී.එල් ජයගත් හැටි…

editor by editor
නොවැම්බර් 11, 2020 - Updated On නොවැම්බර් 12, 2020
in ක්‍රීඩා
431 5
මහෙල ගේ යෝධ සෙවනැල්ල තුළ  මුම්බායි ඉන්දියන්ස් අයි.පී.එල් ජයගත් හැටි…
Share on FacebookShare on Twitter

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු අපේ මහලෙය. නායකත්වය දරන්නේ රෝහිත් ෂර්මාය. මේ සුසංයෝගය 13 වැනි අයි.පී.එල්. ශූරතාවයේ අයිතිය ඩුබායි හිදී සියතට ගත්තේය. ඒ ශ්‍රියාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් දිල්ලි කැපිටල් පිලට කඩුලු පහක පරාජයක් අත්කර දෙමිනි.

අයි.පී.එල්. ශූරතාව පස්වැනි වරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දිනා ගනු ලැබුවේ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් වීමද විශේෂත්වයකි. එම ශූරතා පහෙන් තුනක් මුම්බායි කණ්ඩායමට දිනා දීමට ගුරුහරුකම් මෙන්ම සැලසුම් සකස් කිරීමේ තිරය පිටුපස අසීමිත කොටසක් ඉටු කලේ   මහේල ජයවර්ධනය.2017 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූ මහේල ජයවර්ධන ලොව හොඳම ක්‍රිකට් පුහුණුකරුවකු බවට යළිත්  තහවුරු  කළේය.

RelatedPosts

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…

ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…

වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය පළමු අයි.පී.එල්. ශූරතාව දිනා ගත්තේ  2013 වසරේදීය.   අනතුරුව 2015, 2017, 2019 සහ 2020 වසරේදී ද ඔවුහු  ශූරයෝ වූහ.
‘තරගාවලිය පුරා අපි ගත කළ ආකාරය ඉතාමත් සතුටුයි. ආරම්භයේ සිටම අපි කිව්වෙ ජයග්‍රහණය කිරීම පුරුද්දක් කර ගැනීමට අපිට අවශ්‍ය බවයි. අපේ කණ්ඩායමට ශක්තිය දුන් තිරය පිටුපස සියලු දෙනාට විශාල ගෞරවයක් ලබා දිය යුතුයි. අපි අයි.පී.එල්. වැඩ පටන් ගන්නේ බොහෝ කාලයකට ඉස්සරවෙලා. අපි ගොඩක් දේවල් විශ්ලේෂණය කරනවා. මම යමෙකුගේ පිටුපසින් පොල්ලක් අරන් දුවන කෙනෙක් නෙමෙයි. ඔහුට කළ හැකි දේ කිරීමට අවශ්‍ය විශ්වාස ලබාදෙන කෙනෙක්.’  රෝහිත් ෂර්මා තරගයෙන් පසුව පැවසීය.

දහ තුන් වැනි අයි.පී.එල්. ශූරතාවයේ  අයිතිය වෙනුවෙන් වැදගත් සාධකයක් වූ කාසියේ වාසිය දිල්ලි කැපිටල් නායක ශ්‍රියාස් අයියර් විසින් දිනා ගනිමින් පළමුව පිති ප්‍රහාරය තෝරා ගත්තේය. පළමු පන්දුවෙන් මාකොස් ස්ටොනිස්ව දවා ගත් ටේ‍රන්ට් බෝල්ට් මුම්බායි ඉන්දියන්ස් බලාපොරොත්තු ආරම්භයේදීම දැල්වූයේය. අවසානයේදී දිල්ලි පිලේ කඩුලු තුනක්ම ඩැහැගත් බෝල්ට් අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ලකුණු 22 ක් තුළ දිල්ලි පළමු පිතිකරුවන් තිදෙනාම ක්‍රීඩාගාරයට ගොස් තිබියදී සිය කණ්ඩායම ඔසවා තැබීමේ වගකීම කරටත් ගත්තේ නායක අයියර්ය. ඔහු පන්දු 50 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 65 ක් ලබා ගත්තේය. ඔහු රිෂාබ් පාන්ට් සමග එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 96 ක සබඳතාවක් පැවැත්වීමටද සමත් විය. එහිදී පාන්ට් පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේය.

ලකුණු 157 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු අටක් සහ කඩුලු පහක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී කඩ ඉම පසුකර ගියේය. ආරම්භක කඩුල්ලට රෝහිත් ෂර්මා සහ ක්යින්ටන් ඩී කොක් පන්දු 25 කදී ලකුණු 44 ක් එක් කිරීමට සමත් විය. ෂර්මා පන්දු 51 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් සමග ලකුණු 68 ක් ලබා ගත්තේය. අංක තුන පිතිකරුවා ඉෂාන් කිෂාන් පන්දු 19 කදී හයේ පහර සහ හතරේ පහර තුනක් සමග නොදැවී ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් විය.

මෙවර අයි.පී.එල්. තරගාවලියේදී කැපී පෙනෙනම පිතිකරුවා බවට පත්වූයේ කිංග්ස් පන්ජාබ් කණ්ඩායමේ නායක ලොකේෂ් රාහුල්ය. ඔහු තරග 14 කදී ශතකයක් සහ අර්ධ ශතක පහක් සමග ලකුණු 670 ක් ලබා ගත්තේය. ඔහුට පිටුපසින් සිටින දිල්ලි කැපිටල් කණ්ඩායමේ ෂිකර් ධවාන් තරග 17 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් සමග ලකුණු 618 ක් ලබා ගැනීමට සමත් විය. අවසන් මහා තරගයේදී ඔහුගේ කඩුල්ල වේලාසන දැවී නොගියානම් තරගයේ ප්‍රතිඵලයද වෙනස් වීමට ඉඩ තිබුණි. මීට අමතරව ඩේවිඩ් වෝනර් (548), ශ්‍රියාස් අයියර් (519), ඉෂාන් කිෂාන් (516) සහ ක්යින්ටන් ඩී කොක් (503) ලකුණු 500සීමාව පසුකර යෑමට සමත් විය.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ කාගිෂෝ රබාඩා තරග 17කදී කඩුලු 30 ක් දවා ගනිමින් සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය. රබාඩා සමස්ත තරගාවලියේදී යවන ලද පන්දු ඕවර 65.4 කදී එක් නිලකුණු ඕවරයක් සමග ලකුණු 548 ක් ලබා දී තිබුණි. ඔහුගේ හොඳම පන්දු යැවීමට ලකුණු 24 කට කඩුලු හතරක් විය. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 18.26 ක් වශයෙන් වූයේය.

පන්දු යවන්නන් අතරින් දෙවැනි තැනට පත්වු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රා තරග 15 කදී කඩුලු 27 ක්ද  ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 25 ක්ද  දවා ගත්තේය.

Tags: නවතම
Previous Post

46 වැනි කොවිඩ් මරණය රජය නිවේදනය කරයි… අද දවසට මරණ 05යි….

Next Post

අද දවසේ කොවිඩ් ශේෂ පත්‍රය…. ආසාදිතයන් 625යි…. මරණ 05යි…

Related Posts

ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..
ක්‍රීඩා

මාර්තු 4, 2021
සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   
ක්‍රීඩා

සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

මාර්තු 3, 2021
වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…
ක්‍රීඩා

වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

පෙබරවාරි 27, 2021
දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…
ක්‍රීඩා

දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

පෙබරවාරි 27, 2021
Next Post
අද දවසේ කොවිඩ් ශේෂ පත්‍රය…. ආසාදිතයන් 625යි…. මරණ 05යි…

අද දවසේ කොවිඩ් ශේෂ පත්‍රය.... ආසාදිතයන් 625යි.... මරණ 05යි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…
  • ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…
  • වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist