fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

    කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

    මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   

    ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

    ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා

බූම් බූම් අෆ්රිඩි තිරිහන් වෙයි : අවිශ්ක එකට එක කරයි

ඇෆ්රිඩි ගේ නිරෝධායන නීති පුස්සක් වෙයි.. සූරියවැව දී දකුණ පරදවා උතුර ජය ගනී

editor by editor
නොවැම්බර් 28, 2020
in ක්‍රීඩා
431 5
Avishka Fanando

අවිශ්ක ප්‍රනාන්දු

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

මාස 6කට වඩා කාලයක් තරගකාරී ක්‍රීඩාවට එක්නොවූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක 40 හැවිරිදි ශහිඩ් අෆ්රිඩි නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය සුපුරුදු ප්‍රහාරය දියත් කරද්දී යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 8ක ජයග්‍රහණක් කරා රැගෙන ගියේය. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ඕවර 20ට රැස් කළ ලකුණු 175 හඹා ගිය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරගය ජයගත්තේ තවත් පන්දු 3ක් ඉතිරිව තිබියදීය.

ඇෆ්රිඩි කිමර… කොවිඩ් සමාාචාර….

නියමිත දිනයේදී පැමිණීමට ගුවන් යානය මඟ හැරීම හේතුවෙන් ඊළඟ දිනයේදී ශ්‍රී ලංකාව පැමිණි අෆ්රිඩි ඊයේ ගෝල් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් පළමු තරගයට ක්‍රීඩා කළේ ඔහුට දින 7ක කාලයක් නිරෝධානය වීමට සිදුවනු ඇතැයි පළවූ පුවත පුස්සක් බවට පත් කරමිනි.

RelatedPosts

හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

අෆ්රිඩි පළමු තරගයට ක්‍රීඩා කරන බව වැඩිදෙනකු දැනගත්තේ ඔහු කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසි විටදීය. ශ්‍රී ලංකාවට ගොඩ බැස පැය 48ක් ගතවෙද්දීම ඔහුට අයි.පී.එල්. තරගාවලියට එක්වීමට වාසනාව ලැබීම ඇතැමුන්ගේ විමතියට ද හේතුවකි. අෆ්රිඩි ඊයේ තරගයට ක්‍රීඩා කළේ විදෙස් ක්‍රීඩකයන්ට දැඩි සෞඛ්‍ය නීති පනවා ඇතැයි ද, ඕනෑම විදෙස් ක්‍රීඩකයකු මෙරටට පැමිණි විට දින 14ක කෙසේ වෙතත් දින 7ක නිරෝධායන කාලයක් ගත කළ යුතුව ඇතැයි ද කියමින් යම් යම් ප්‍රකාශ ඉදිරිපත් කළ සියළු වගකිව යුත්තෝ හුදු කයිවාරුකාරයෝ බවට පත් කරවමිනි.

අන්තර්ජාතික විස්සයි20 ලීග් තරග බිමේ නොම්මර එකේ ප්‍රහාරක පිතිකරුවකු සහ උපක්‍රමශීලී දඟපන්දු යවන්නකු වන මේ තුන්ඉරියව් ක්‍රීඩකයා මීට පෙර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූවෙකි. මීට පෙර කොවිව් ආසාදිතව සුවය ලැබූ හෙයින් අෆ්රිඩිගේ ශරීරයේ වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවත්, එබැවින් යම් හෙයකින් කොවිඩ් ආසාදනය වූවත් ඔහුගෙන් වෙනත් පුද්ගලයකුට එය බෝවීමේ කිසිදු අවදානමක් නොමැති බවත් වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි ද කියැවේ.

කාසියේ වාසිය දිනූ අෆ්රිඩි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔහුගේ තීරණය ප්‍රතිවාදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා ද සතුටට පත් කළේය. ඔහු සිතා සිටියේ ද යම් හෙයකින් කාසියේ වාසිය ඔහු ජයගත්තා නම් පළමුව පන්දුවට පහරදීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ආරාධනා කිරීමටය.

ඇෆ්රිඩි දැවී ගිය මොහොත…

තිසරගේ ප්‍රකාශය සත්‍ය බව පසක් කරමින් පළමුව පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට කිසිදු ඉඩක් නොලැබිණි. ඒ සඳහා කිසිදු බුරුලක් නොදුන් ජැෆ්නා පන්දු යවන්නෝ දැඩි පීඩනයක් එල්ල කළහ. ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ අංක 3 පිතිකරු පාකිස්තානයේ අසාම් ඛාන් තරමක් වේගයෙන් පන්දුවට පහරදීම නිසා 6 වැනි ඕවරයේදී ලකුණු 50 සම්පුර්ණ කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්වුණත්, ඔවුන් ලකුණු 100 සම්පූර්ණ කළේ තවත් ඕවර 10කට පසුවය.

ඒ අතරතුර ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ පිතිකරුවන් ඇද බැඳ තබා ගැනීමට වැඩිපුරම සමත්වූයේ යොවුන් දඟපන්දු යවන්නා වනිඳු හසරංගය. කඩුලු 2ක් බිඳ වැටුණු ඔහුගේ ඕවර 4දී ප්‍රතිවාදීන්ට ලබාගත හැකිවූයේ ලකුණු 12ක් පමණි.

වනිඳුගේ පන්දු යැවීම….

ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිම ඉහළට ඔසවා තැබුවේ මුළු ලකුණු සංඛ්‍යාව 92ක්ව තිබුණු 14 වැනි ඕවරයේදී පිටියට පිවිසි නායක අෆ්රිඩිය. ඔහු පැමිණ මොහොතකින් මිලින්ද සිරිවර්ධන ආපසු ක්‍රීඩාගාරයට ගියත්, ඊළඟට පැමිණි ශෙහාන් ජයසූරිය එක් අන්තයක රඳවා තැබූ මේ පළපුරුදු පිතිකරුවා හැකි සෑම අවස්ථාවකදීම පන්දුවට පහරදීමේ වාරය ලබාගනිමින් සුපුරුදු පිතිහරඹ සැණකෙළිය දියත් කළේය.

ජැෆ්නා කණ්ඩායමට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් වන ඩුවේන් ඔලිවර් සහ කයිලි අබෝට් දෙදෙනා එළව එළවා පහර දුන් අෆ්රිඩි හයේ පහර 6ක් එල්ල කළේ ඔවුන්ගේ පන්දුවලටය. අවසන් ඕවර කිහිපයේදී ප්‍රතිවාදීන් දැඩි පීඩනයකට හසු කළ හෙතෙම පන්දු 23කින් ලකුණු 58ක් රැස් කරමින් අෆ්රිඩි තවමත් තරුණ බව ලොවට කියා පෑවේය. ඔහු ආපසු ක්‍රීඩාගාරයට ගියේ 6 වැනි කඩුල්ලට ලකුණු 66ක් එකතු කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 155 දක්වා ඉහළ දමමිනි.

අවිශ්ක මනරම් පිති හරඹයක….

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු 22 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දුට ලකුණු 10ක් රැස් කිරීමට පන්දු 20ක් වැයවූවත්, අනතුරුව සුපුරුදු රටාවට පිවිසෙමින් ඔහු මුහුණ දුන් ඊළඟ පන්දු 43කට ලකුණු 82ක්ම එක් කිරීමට සමත්වූයේ ප්‍රතිවාදී පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත්වෙමිනි.

තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමට අත්කර දෙනතුරුම ආපසු හැරී නොබැලූ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 92ක් රැස් කළේ පන්දු 63කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 5කුත්, හයේ පහර 7කුත් ඇතුළත් විය. තරගයේ වීරයා සම්මානයත් ඔහුටම හිමිවිය.

අනිත් ආරම්භක පිතිකරු මිනෝද් භානුක සහ අංක 3 පිතිකරු ටොම් මුවර්ස් දෙදෙනාම දැවී ගියේ ලකුණු 18 බැගින් ලබා සිටියදීය. අනතුරුව අවිශ්ක සමග එක්වූ පාකිස්තාන පිලේ පළපුරුදු තුන්ඉරියව් ක්‍රීඩක ෂොහීබ් මලික් නොදැවී ලකුණු 27ක් රැස් කළ අතර දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 110ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගා ගත්හ.

Tags: නවතම
Previous Post

මහනුවර රෝහලේ 17කට කොරෝනා

Next Post

සාමාන්‍ය පෙළ කල් තබනවා ද?.. නැද්ද? තීන්දුව සතියක් තුළ

Related Posts

ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..
ක්‍රීඩා

ජනවාරි 18, 2021
එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…
ක්‍රීඩා

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

ජනවාරි 18, 2021
ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….
ක්‍රීඩා

ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

ජනවාරි 18, 2021
කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!
ක්‍රීඩා

කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

ජනවාරි 13, 2021
Next Post
සාමාන්‍ය පෙළ කල් තබනවා ද?.. නැද්ද?   තීන්දුව සතියක් තුළ

සාමාන්‍ය පෙළ කල් තබනවා ද?.. නැද්ද? තීන්දුව සතියක් තුළ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…
  • කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 
  • ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist