fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, පෙබරවාරි 25, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පූර්ණ දෘශ්‍යාබාධිත දෙදෙනෙකු පළමු වරට විශේෂ ගෞරව උපාධි හිමිකර ගනී

    වැඩිම පිරිසක් දහම් පාසල් යන දිස්ත්‍රික්කය බවට ගාල්ල පත්වෙයි

    හොරණ දී කුඩු  සමඟ ඇල්ලූ වෑන් රිය කඩවත කාන්තාවක් හමුදාවට දුන්න එකක්

    බෝම්බ ටෙස්ට් කරන්න බල්ලන් එළුවන් යොදාගත් ලොව එකම ම්ලේච්ඡයින් ලංකාවේ

    බ්‍රිගේඩියර්ගේ බව කියන හමුදා වෑන් රථයේ හෙරොයින් කිලෝ 45ක්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

    හෙළ උරුමයෙන් ඉවත් වූ 26ක් සමගි ජන බලවේගයට

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

    වරින් වර භූ කම්පන… මඩොල්සිම ප්‍රදේශයේ මේ සිදුවන්නේ කුමක් ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

    එල්.පී.එල් තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෝටි 13ක පොල්ලක්…

    එල්.පී.එල් තරග පවා දෙන්න යෝජනා කළ හිටපු ක්‍රීඩකයාගේ ඉරණම නීතිපති අතේ

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා

පඩි අඩු වුණත් වැඩ වැඩි මහේලගේ අයි.පී.එල්. වික්‍රමය

editor by editor
නොවැම්බර් 15, 2020
in ක්‍රීඩා
431 5
පඩි අඩු වුණත් වැඩ වැඩි මහේලගේ අයි.පී.එල්. වික්‍රමය
Share on FacebookShare on Twitter

මහේල ජයවර්ධන යනු ක්‍රිකට් ක්‍රීඩාවේ අග සිට මුලටම දත් අයෙකි. එහි හොඳ මෙන්ම නරක තැන්ද අභියෝග ජය ගන්නා ආකාරයද  හොඳින්ම ප්‍රගුණ කළ අයෙකි.

මහේල පළමු වරට පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභගි වූයේ එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසය. එදා ඔහු බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු හැත්තෑවක් ලබා දැවී ගියේ රුවන් කල්පගේ යවන පන්දුවකටය. ඔහු දැවී ගිය විට නායක අර්ජුන රණතුංග හොඳ වචන දෙකක් කියා ක්‍රීඩාගාරයට නොඑන ලෙසට තරවටු කළේය. අනතුරුව තරගය අවසන් වූ විට මාවන් අතපත්තු ඔහුව ක්‍රීඩාගාරයට රැගෙන ගියේය. එවිට මහේල පාසල් ශිෂ්‍යයෙකි. එදා ලද පන්නරය ඔස්සේ මහේල ක්‍රිකට්වල වැරදි කිරීම කුමක්ද යන්න හොඳින් අවබෝධ කරගනිමින් ලෝක පූජිත ගමනක නියැලුණි.

RelatedPosts

පූර්ණ දෘශ්‍යාබාධිත දෙදෙනෙකු පළමු වරට විශේෂ ගෞරව උපාධි හිමිකර ගනී

වැඩිම පිරිසක් දහම් පාසල් යන දිස්ත්‍රික්කය බවට ගාල්ල පත්වෙයි

හොරණ දී කුඩු සමඟ ඇල්ලූ වෑන් රිය කඩවත කාන්තාවක් හමුදාවට දුන්න එකක්

මහෙල රොහිත් ෂර්මා සමග…

මහේල මේ කාලයේ යළිත් කරළියට එන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තමාගේ පුහුණුකාරීත්වය යටතේ තෙවැනි වරටත් ශූරතාව දිනා දීම නිසාය. එබැවින් මහේලගේ පුහුණුකාරීත්වය සම්බන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් හී ඔහුගේ ගෝලයන් ලොකු ඇගයීමකින් මෙසේ අදහස් පළ කර සිටියේය

  • .‘හොඳ උපායශීලියෙක්. මම ඔහු සමග ගත කළ පසුගිය අවුරුදු 3 හෝ 4 ක කාලයේදී ඔහුගේ සැලසුම් සහ උපාය මාර්ග ඉතා හොඳ බව තේරුම් ගත්තා.’ (රෝහිත් ෂර්මා),
  • ‘දුෂ්කර කර්තව්‍යයකට අති දක්ෂයා’ (සහීර් ඛාන්).
  • උපායශීලි මිනිසා…. ඒ විතරක් නෙමෙයි,  ගොඩක් සැලසුම් තියෙනවා.’ (ජස්ප්‍රිට් බුම්රා).
  • ‘ඔහු සමූහයක්. මම ඔහුගේ පිතිකරණයට ප්‍රිය කළා. ඉතින් ඔහු සම්භාව්‍යයි. (අදිත්‍ය ටාරේ), ‘
  • ඔහු නිහතමානියි’ (කෘරනල් පාණ්ඩ්‍යා).
  • “කෝපාවිෂ්ට ගොල්ෆ් ක්‍රීඩකයෙක් (ක්‍රිස් ලයින්),.
  • ‘උපායශීලියා’ (කිරන් පොලාර්ඞ්), .
  • ඔහුට හොඳ බුද්ධිමත් මොළයක් තියෙනවා සහ විශිෂ්ඨ ලෙස පුද්ගලයන්ව පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා’ (ටේ‍රන්ට් බෝල්ට්).  

මේ ඔහු ගැන මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ සාමාජිකයන් කී කතාය.

මහේල අයි.පී.එල්. තරගාවලියේ සංවිධායකයන්ටද ස්තුති වන්ත වෙමින් මෙසේ පැවසීය.

පුහුණු කිරීම් අතරතුර

‘කොරෝනා වසංගතය හමුවේ තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධව සංවිධායකයන්ට සහ කණ්ඩායම් හිමිකරුවන්ට ස්තූතිය පුද කරන්න ඕන. ජෛව ආරක්ෂික බුබුළක් යටතේ තරගාවලියක් සංවිධානය කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. ඒක ඇත්තටම විශිෂ්ඨ අත්දැකීමක් වුණා. මේක ඉතාමත් තද තරගාවලියක්. ඒ තරගාවලියේදී මගේ රාජකාරිය සාර්ථකව කිරීම ගැන සතුටුයි.’

මෙවර අයි.පී.එල්. තරගාවලියේ අඩුම වැටුප හිමි පුහුණුකරුවාද මහේලය. නමුත් දක්ෂතම පුහුණුකරුද ඔහුය. ඒ වරක් නොව තෙවරක්ම තමාගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි පිලට ශූරතාව දිනා දුන් හෙයිනි. නමුත් ඔහු පවසන්නේ වැඩක් කිරීමට තමාට පහසු පරිසරයක් නිර්මාණය විය යුතු බවයි.

“මම වැඩ කරන්නේ මට පහසු පරිසරයක පමණයි. මම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරියට රැගෙන යන්නේ ඔවුන් මට ලබාදී ඇති නිදහස සහ මගේ අදහස්වලට සහයෝගය ලබා දෙන නිසයි. ඒක තමයි වැදගත්ම දෙය. මට පහසු නැති පරිසරයකට සම්බන්ධ වීමට මා කැමැති නැහැ. වැටුපට වඩා වැදගත් වන්නේ කරන රාජකාරිය නිදහසේ කිරීමට අවශ්‍ය වීමයි.”

හර්දිකි පාණ්ඩ්‍යා සමගින්..

ශ්‍රී ලංකාවේ නිසි ක්‍රමවේදයක් නොමැති බව පවසන මහේල ඉදිරියේදී ස්ථිර වැඩපිළිවෙලක් සකස් කිරීමට ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් මේ වන විටත් ක්‍රියාත්මක වී තිබේ.

“මම නිතරම කිව්වේ අපට නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි කියලා. නමුත් වසර ගණනාවක් තිස්සෙ මෙය අපි දැක නැහැ. මම ක්‍රීඩාවෙන් ලබාගත් දේ ආපසු ලබාදීමට කැමැති වගේම වෘත්තීමය නොවන දේවල්වලට සම්බන්ධ වෙන්න කැමැති නැහැ. කොහොම වුණත් මට දැන් වගකීමක් භාර දීලා තියෙනවා ක්‍රීඩා සභාවේ සභාපතිවරයා විදිහට. ඒ නිසා ඉදිරියේදී ලංකාවේ සියලුම පාසල්වල දක්ෂතා දක්වන ළමයින්ගේ ‘ඬේටා බේස්” එකක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා.

“විශ්‍රාම ගැනීමෙන් පසුව මම කවදාවත් පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරයි කියලා හිතුවෙ නැහැ. නමුත් මම දැන් එහි සෑම මොහොතක්ම සතුටින් භුක්ති විඳිනවා. මෙය ඉහළ වෘත්තීමය වාතාවරණයක් සමග සම්බන්ධ වීමට ඇති හොඳ අවස්ථාවක්.”
“මට පුහුණුකරුවකු වශයෙන් මුම්බායි කණ්ඩායමේ ගත කළ අවුරුදු හතරේදී ලොකු අභියෝගයක් තිබ්බා. ඒක මම සතුටින් බාර අරගෙන හොඳින් කළා කියලා හිතනවා. මුම්බායි කණ්ඩායමට ඕනෑම වෙලාවක තදින් පහර දිය හැකි පිතිකරුවන් ඉන්නවා. ඕනෑම වෙලාවක විස්සයි විස්ස තරගවල එළියට පහරවල් එල්ල කළ හැකි ක්‍රීඩකයන් හතක් ඉන්නවා. ඔවුන්ගේ පුහුණුකරු ලෙස මෙතෙක් අත්කර ගෙන ඇති දේ ගැන සතුටු වෙනවා.”

රිකී පොන්ටින්ව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් කරමින් මහේල ජයවර්ධනට අදාළ රාජකාරිය 2017 දී ලබාදුණි. නමුත් පසුගියදා පැවැති අයි.පී.එල්. අවසන් සටනේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රතිවාදියා වූ දිල්ලි කැපිටල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේද රිකී පොන්ටින්ය. මහේල පොන්ටින් සම්බන්ධවයෙන් පවසන්නේ මෙවැනි අදහසකි.

“රිකී මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු දක්ෂ පුහුණුකරුවෙක් වගේම හොඳම මහත්මයෙක්. අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කරන සෑම කණ්ඩායමක්ම සමබරයි. එහි ඉදිරියට යන්නේ සැලසුම් සහ උපාය මාර්ග ඔස්සේය. ක්‍රීඩක වෙන්දේසියේ සිට අවසන් මොහොත දක්වා බොහෝ දේ සිදුවී තියෙනවා. අපේ කුසලාන ආරක්ෂා කර ගන්න ක්‍රීඩකයන්, සහාය කාර්ය මණ්ඩලය ඇතුළු බොහෝ දෙනා දුන් සහයෝගයට ගෞරවය දැක්විය යුතුයි.”

“මෙවැනි මට්ටමක පුහුණු කිරිමේදී සෑම ක්‍රීඩකයෙක්ම කළමණාකරණය කරමින් ඔවුන්ට උපරිමය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි. සෑම තරගයක් සඳහාම සෑම විරුද්ධ ක්‍රීඩකයෙකුටම එරෙහිව උපාය මාර්ග සකස් කිරීම වැනි බොහෝ දේවල් තිරය පිටුපස තියෙනවා.”

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ටත් අයි.පී.එල් වැනි වෙනත් තරගාවලි ක්‍රීඩා කිරීමට ලබාදීමෙන් ජාතික කණ්ඩායමට ඔවුන්ගේ උපරිම හැකියාව ලබාගත හැකි බවද මහේල ජයවර්ධන වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Previous Post

තවත් සංදර්ශනකාරයන් පොලිස්පති තනතුරට එපා…

Next Post

කොළඹ කොවිඩ් ගමට යෑමේ අවදානම වළක්වන්න….

Related Posts

සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී
ක්‍රීඩා

පෙබරවාරි 24, 2021
වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….
ක්‍රීඩා

වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

පෙබරවාරි 24, 2021
දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…
ක්‍රීඩා

දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

පෙබරවාරි 18, 2021
කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි
ක්‍රීඩා

කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

පෙබරවාරි 15, 2021
Next Post
කොළඹ කොවිඩ් ගමට යෑමේ අවදානම වළක්වන්න….

කොළඹ කොවිඩ් ගමට යෑමේ අවදානම වළක්වන්න....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පූර්ණ දෘශ්‍යාබාධිත දෙදෙනෙකු පළමු වරට විශේෂ ගෞරව උපාධි හිමිකර ගනී
  • වැඩිම පිරිසක් දහම් පාසල් යන දිස්ත්‍රික්කය බවට ගාල්ල පත්වෙයි
  • හොරණ දී කුඩු සමඟ ඇල්ලූ වෑන් රිය කඩවත කාන්තාවක් හමුදාවට දුන්න එකක්

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist