fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 18, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…

    පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ කොවිඩ් රෝගීන් හරවා එවලා…

    ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…

    ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…

    අද හමුවුණු මුළු කොවිඩ්  ආසාදියන් ගණන 445යි…

    මාස 11ක් තුළ පී.සී.ආර් පරීක්ෂණ සඳහා රජය කෝටි 648ක් වියදම් කරලා…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

ක්‍රීඩකයන් සිව් දෙනෙක් ආබාධයට ලක් වෙලා... ආබාධයක් නිසා සුරංග ලක්මාල් මුල් තරගයට එක් වුනේ නෑ....

editor by editor
දෙසැම්බර් 30, 2020
in ක්‍රීඩා
436 4
දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

Cricket - ICC Cricket World Cup - Sri Lanka Press Conference - Emerald Headingley, Headingley, Britain - June 20, 2019 Sri Lanka's Dimuth Karunaratne during the press conference Action Images via Reuters/Lee Smith

Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාව සමග සෙන්චුරියන් හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 45 කින් පරාජය වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනකු පමණක රෝගී වීමෙන් දෙවැනි ටෙස්ට් තරගයට ඇති ගැටලු හැකි ඉක්මනින් විසඳා ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

“දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට දින හයක් තියෙනවා. නායකයකු ලෙස මම කණ්ඩායමට දෙන පණිවුඩය තවමත් තරගාවලිය අවසන් නැති බව. අපිට තවත් ක්‍රීඩකයන් ඉන්නවා. නායකයකු වශයෙන් මම උත්සහ කරන්නේ කණ්ඩායම එකට තබා ගැනීමටයි. අපිට තියෙන ගැටලු සම්බන්ධයෙන් බොහෝ සංවාද තියෙනවා. නමුත් දෙවැනි ටෙස්ට් තරගයට පෙර සියලු දේ විසඳා ගත යුතුයි.” යනුවෙන් දිමුත් කරුණාරත්න පවසයි.

RelatedPosts

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…

ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා,  කසුන් රාජිත, ළහිරු කුමාර, වනිඳු හසරංග සහ දිනේෂ්  චන්දිමාල් පළමු දින තුන ඇතුළත ආබාධවලට ලක්විය. සුරංග ලක්මාල්ද ආබාධයක් හේතුවෙන් පළමු තරගයේදී විවේක ගන්වන ලදී. ක්‍රීඩකයන් බහුතරයක් ලෙඩ වීමෙන් කණ්ඩායම හැසිරවීම පහසු නොවන බව ශ්‍රී ලංකා නායකයා පවසයි.

“නායකයකු වශයෙන් එවැනි තත්ත්වයකදී කණ්ඩායම පාලනය කිරීම මට පහසු වුණේ නැහැ. මෙවැනි තත්ත්වයකදී පන්දු යවන්නන් නොමැති නිසා තුන් ඉරියව් ක්‍රීඩකයකු වු දසුන් ශානකට විශාල පන්දුවාර සංඛ්‍යාවක් යැවීමට සිදු වුණා. අපේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනාම තුවාල වු නිසා තමයි එසේ වුණේ.”

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජොහැනස්බර්ග් හිදී ලබන 3 වැනිදා ආරම්භ වේ. එම තරගයට ධනංජය ද සිල්වා, ළහිරු කුමාර සහ කසුන් රාජිතට සහභාගි වීමට නොහැකි අතර සුරංග ලක්මාල් මේ වන විටත් සුවය ලබා ඇති බව වාර්තා වේ. මීට අමතරව ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දුද ආබාධයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහුද ජොහැනස්බර්ග් හී ඇරඹෙන ටෙස්ට් තරගයේදී කණ්ඩායමට එකතුවීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා සංචිතයේ සිටින ලසිත් ඇඹුල්දෙණිය, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුටද දෙවැනි ටෙස්ට් තරගයේදී අවස්ථාවක් හිමිවීමට වැඩි අවස්ථාවක් පවතී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලිය් වන මෙහිදී දෙවැනි තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ නැගීමට අවස්ථාවක් වුවද ආබාධ සම්බන්ධ ගැටලු ඊට පෙර විසඳා ගත යුතුව තිබේ.

Tags: නවතම
Previous Post

ඊයේ කොවිඩ් මරණ 01යි… ආසාදිතයන් 453යි…

Next Post

ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත් මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

Related Posts

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…
ක්‍රීඩා

ජනවාරි 18, 2021
ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….
ක්‍රීඩා

ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

ජනවාරි 18, 2021
කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!
ක්‍රීඩා

කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

ජනවාරි 13, 2021
පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…
ක්‍රීඩා

මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

ජනවාරි 10, 2021
Next Post
ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත් මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…
  • ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….
  • අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist