fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, පෙබරවාරි 28, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

    මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

    ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

    Galagodaatte-Gnanasara-Thero

    නීතිය හදන ක්‍රියාත්මක කරන තැන්වල බහුතරය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්…

    රනිල් පාර්ලිමේන්තු එන්නෙ නෑ,.. එකම ආසනයට ජ්‍යෙෂ්ඨයෝ කුලල් කා ගනිති

    රනිල්ට ඉක්මනින් පාර්ලිමේන්තු එන්නැයි ගාල්ලෙන් ඉල්ලීමක්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා

දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

LPL තරගාවලියෙන් පසු දඹුල්ල වයිකිංස් හිමිකරුට  ඉන්දීය රුපියල් කෝටි 87ක් ලැබුණේ බුකි කරුවන්ගෙන් ද?

editor by editor
පෙබරවාරි 18, 2021
in ක්‍රීඩා
488 5
දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…
Share on FacebookShare on Twitter

පසුගිය දෙසැම්බර් මාසයේදී පැවති ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටි ඉන්දීය නළු, ව්‍යාපාරික සචින් ජෝෂිව තරගාවලියෙන් අනතුරුව ලද ඉන්දීය රුපියල් කෝටි 87ක සැක කටයුතු මුදලක් අතුළු ඉන්දීය රුපියල් කෝටි 1500ක් වත්කම් මුල්  කරගෙන ඉන්දීය ආදායම් බදු  දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

36 හැවිරිදි ඉන්දීය ජාතිකයකුවන ඔහුට ඉන්දීය රුපියල් කෝටි 87 ක් ලැබී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියෙන් පසු බුකීකරුවන්ගෙන්දැයි සැක මතුව ඇතැයි ද ඒ සැකය මත සචීන් ජෝෂිව මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

RelatedPosts

නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

ඉන්දීය චිත්‍රපට නලුවෙක් හා ED සමූහයේ ව්‍යාපාරික සචින් ජෝෂි පසුගියදා මෙරටදී නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටියේය. එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ දසුන් ශානකය. ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස සචින් ජෝෂි පෙනී සිටියත් කණ්ඩායම සමග එහි කළමණාකරු ලෙස කටයුතු කළ ඉන්දීය ජාතිකයා සැබෑ හිමිකරු බවටත් තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත් එම කණ්ඩායම තේරීමේ සිට සියළු මෙහෙයුම් සිදුකරනු ලැබුවේ ජෝෂි බව වාර්තා වේ. කණ්ඩායම තේරීම සඳහාවත් නායක දසුන් ශානක හෝ පුහුණුකරුව එක්කරගෙන නොතිබුණුත් දසුන්ට ක්‍රීඩා කිරීමට සිදුවූයේ පෝෂි තෝරා දුන් කණ්ඩායම සමග බවත්  හෙළි වී ඇත.

මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඉන්දීය ආදායම් බදු දෙපාරත්මේන්තුවේ ප්‍රකාශකයෙක් මාධ්‍ය අමතා කියා තිබුණේ ජෝෂි ඔම්කාර් සමූහයේ හා වයිකිං සමූහයේ මුදල් ඉපැයීම් සැක සහිත බවය. ඉන්දීය රුපියල් කෝටි 1500 ක් වෙනුවෙන් මෙම මුදල් විශුද්ධිකරණ නඩුව පවරා ප්‍රශ්න කිරීම සඳහා පසුගිය සදුදා (15) එරට පොලීසිය  සචින් ජෝෂි අත් අඩංගුවට ගෙන තිබේ.

මේ අතර එම ආදායම් බදු දෙපාර්තමේන්තු නියෝජිතයෙක් ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ ඉන් කෝටි 87 ක් ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලි අනුග්‍රාහකත්වය ලබා දීමෙන් පසු සැක සහිත ලෙස උපයා ඇති බවය. බුකීකරුවන්ගෙන් එමමුදල ලැබුනේදැයි ඉන්දීය ආදායම්බදු දෙපාර්තමේන්තුව සැක පල කර තිබේ.

මෙම තරගාවලියේ දී ආන්දෝලනයට ලක් වූ දඹුල්ල වයිකිංස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර යැවූ නෝබෝල් පන්දුවක් මුදලට තරග පාවාදීමේ අවස්ථාවක් දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්න කිරීමට පවා ලක්වුණේය.

Tags: නවතම
Previous Post

එල්.ටී.ටී.ඊ යේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Next Post

ආරක්ෂක ලේකම්ගේ වන විනාශ චෝදනාවට පනාමුරේ හිමියෝ උත්තර දෙති…

Related Posts

වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…
ක්‍රීඩා

පෙබරවාරි 27, 2021
දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…
ක්‍රීඩා

දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

පෙබරවාරි 27, 2021
සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී
ක්‍රීඩා

සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත් එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

පෙබරවාරි 24, 2021
වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….
ක්‍රීඩා

වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

පෙබරවාරි 24, 2021
Next Post
ආරක්ෂක ලේකම්ගේ වන විනාශ චෝදනාවට පනාමුරේ හිමියෝ උත්තර දෙති…

ආරක්ෂක ලේකම්ගේ වන විනාශ චෝදනාවට පනාමුරේ හිමියෝ උත්තර දෙති...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්
  • මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 
  • ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist