fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, ජනවාරි 21, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව

    ඩොලර් දෙකට ගන්න පුළුවන් කොවිඩ් එන්නත ආණ්ඩුව වැඩි ගාණට චිනෙන් සහ රුසියාවෙන් ගන්න හදනවා

    ඩොලර් හැටේ ගල් අඟුරු ටොන් එක 90ට අරන් මිලියන 1800ක් ගිලින තැතක් හිටපු ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්

    සඟවාගෙන සිටි පෞරාණික බුදු පිළිමයක් විකිණීමට ගිය පුද්ගලයන් 03ක් අත්අඩංගුවට

    ඉන්දියානු “AstraZeneca එන්නත රට තුළ භාවිතය පිළිබඳ පරීක්ෂණ අරඹයි…

    කොච්චර නීති දැම්මත් බඩු මිල  පාලනය කරගත නොහැකි ඇයිදැයි රාජ්‍ය ඇමති ලසන්ත කියයි

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home කලා

සිතිවිල්ල පුතාගෙ…. වෙරළ නසන ප්ලාස්ටීක්වලින් ඇතෙක් සැදූ කලාකාර තාත්තා

editor by editor
දෙසැම්බර් 26, 2020
in කලා
539 5
සිතිවිල්ල පුතාගෙ…. වෙරළ නසන ප්ලාස්ටීක්වලින් ඇතෙක් සැදූ කලාකාර තාත්තා
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ විශිෂ්ඨ චිත්‍ර සහ මූර්ති ශිල්පියයකු වන ලලිත් සේනානායක මේ දවස්වල වැඩියෙන් හැපෙන්නේ යකඩ එක්කය. අබලි යකඩවලට පණ දෙමින් ඔහු සිදු කරන විශිෂ්ට නිර්මාණ සඳහා ලලිත් ලෝ ප්‍රකටය. ඔහු මේ නිර්මාණ අතරේ ලබන අස්වැසිල්ලක තම බිරිය සහ දරු දෙදෙනාද සමඟ නිවසට  සමීපව පිහිටි හැඳල දික්ඕවිට, උස්වැටකෙයියාව වැනි වෙරළ තීරවලට ගමන් කිරීම පුරුද්දක් කරගෙන සිටින්නේය.. දිනක හැන්දෑවක පවුල පිටින් මේ මුහුදු තීරයට ගිය ලලිත්ට වෙරළ තීරයට යාව  පමුහුදේ පාවමින් තිබූ ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය තොගයක් දැක ගත හැකි විය. එය දුටු ඔහුගේ දස හැවිරිදි පුතු පවන් අපූරු කතාවක් කීවේය.

“තාත්තේ මම දැක්කා ටී වී එකේ උතුරු මුහුදේ විශාල ප්ලාස්ටික් ගාබේජ් පැච් එකක්. ඒකේ කිව්ව හැටියට ඒක තමයි ලෝකේ ලොකුම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැච් එක.  අපි මෙතන තියන ඒවා අයින් කරමු. ඒවා රී සයිකල් කරමු. “

RelatedPosts

මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව

ඩොලර් හැටේ ගල් අඟුරු ටොන් එක 90ට අරන් මිලියන 1800ක් ගිලින තැතක් හිටපු ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්

සඟවාගෙන සිටි පෞරාණික බුදු පිළිමයක් විකිණීමට ගිය පුද්ගලයන් 03ක් අත්අඩංගුවට

මේ කතාවෙන් ලලිත්ට අපූරු හැඟීමක් ඇතිවන්නට ගත වූයේ අසුරු සැණෙකි.

“අපි මේවා එකතු කරල ලොකු අලියෙක් හදමු.“

දියණිය යානි සහ පුතා පවන්

ලලිත් සේනානායකත් ඔහුගේ  බිරිය රුවන්තිත්  දියණිය යානි සහ පවන් පුතාත් ඊළඟට කළේ දින ගණනක් මේ මුහුදු තීරයට පැමිණ ප්ලාස්ටික් එකතු කිරීමය. මේ අතරේ ලලිත් අහම්බයකින් චිත්‍ර ප්‍රදර්ශනයකදී හමුවී මිතුරියක් වූ ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු  තානාපති කාර්යාලයේ   කේට් හමුවිණි. ලලිත් කේට් වෙත මේ අදහස ගැන කීවේය. ඒ හරහා ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ කාර්යයට යම් මූල්‍ය අනුග්‍රාහකත්වයක් ලබා දෙන්නට ද එකඟ විය. ලලිත් වැඩේට තදින් අත ගැසුවේ එහි වටිනාකම ගැන සේම මෙය විශිෂ්ට නිර්මාණයක් වනු ඇති බවට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ලද දිරිය නිසාය.

ඔහු එකතු කර ගත ප්ලාස්ටික් කන්ද ගෙදර ගොඩ ගැසුවේය. අපද්‍රව්‍ය කන්දරාවක් ගෙවත්තේ ගොඩ ගසා ගැනීම හිතන තරම් ලේසි නැති අමිහිරි අත්දැකීමකි.   කෙසේ හෝ මේ අබලි ප්ලාස්ටික් තොගයට පණ  ලැබුණේ මේ අඩි 12ක් උස අඩි 16ක් දිග ජීවමාන අලියකුගේ ප්‍රමාණයට ඉදි වුණු අපූරු ප්ලාස්ටීක් හස්තියෙකුගෙනි.

“ මම හිතුවට වඩා මේ කාර්යය අසීරු වුණා. හේතුව ප්ලාස්ටික් එකින් එකට බද්ධ කිරීම සම්බන්ධ කිරීම තරමක් අසීරු ව්‍යායාමයක් වුණු නිසා.

ලලිත් සේ්නානායක

නමුත් මාස දෙක හමාරක් වැනි කාලයක් තුළ මට මේ හස්තියා නිර්මාණය කර ගන්න පුළුවන් වුණා. මේ කාර්යය ඉවර කරලා ඊයේ අපි  (24) මේ අලියා දික්ඕවිට වෙරළ තීරයේ ස්ථාපනය කළා. “

“මේ වෙරළ තීරයට සාමාන්‍ය කාලයේදී බොහෝ ජනතාව එනවා. දේශීය වගේම විදේශිකයනුත් එනවා. ඔවුන්ගෙන් ඇතැමෙකු අතින් මේ සුන්දර වෙරළ ප්ලාස්ට්ක්වලින් අපවිත්‍ර වෙනවා. නමුත් ඔවුන්ට මේ හස්තියා එකවර ම දුටු විට ඒ ප්ලාස්ටික් විසි කිරීම ගැන දෙපාරක් හිතන්න වෙනවා. අපට අවශ්‍ය මේ සයුරු සම්පතට එහි ජීවීන්ට ලොකු අනතුරක් වී ඇති ප්ලාස්ටික් පරිහරණය පාලනය පිළිබඳව යම් හෝ පණිවිඩයක් දෙන්නයි.“

සංචාරකයන් අකර්ෂණය වන වෙරළ තීර කිහිපයකම මෙවැනි නිර්මාණ කිහිපයක් ස්ථාපනය කිරීම ලලිත්ගේ අදහසය. ඔහු පවසන ආකාරයට මේ නිර්මාණය සිදු කිරීම සඳහා   යොදා ගෙන ඇත්තේ වෙරළ තීරයේ තිබී එකතු කර ගත් ප්ලාස්ටික් වතුර බෝතල්, සිසිල් බීම බෝතල්, සෙල්ලම් බඩු කැබැලි, විවිධ ගෘහ උපකරණ කැබලි ආදියයි. මෙම ප්ලාස්ටික් ඇතා වෙනුවෙන් එවැනි ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් 600ක් පමණ අවශ්‍ය වූ බව ඔහු කියන්නේය.

වෙරළින් සොයාගත් අපද්‍රව්‍ය වලින් නිම කළ ඇතා..

ලලිත් සේනානායක මාධ්‍ය ක්ෂේත්‍රයෙන් කලා ලෝකයට අවතීර්ණ වූ චරිතයකි. මුලින්ම උපාලි පුවත් පත් සමාගමේ චිත්‍ර ශිල්පියකු ලෙසින් තම වෘත්තීය ජීවිතය අරඹන ලලිත් පුවත් පත් කාටූන ඇතුළු සියලුම ආකාරයේ චිත්‍ර ඇඳීමෙහි සමත් කලා ශිල්පියෙකි. මේ වන විට චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශන කිහිපයක්ද පවත්වා ඇති ඔහු   කලක් රිවිර පුවත් පතේ නිර්මාණ කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය.

පුවත්පත් ජීවිතයට සමුදුන් ඔහු යොමු වූ තවත් ක්ෂේත්‍රයක් වූයේ ඒ වනවිට ප්‍රවණතාවක්ව පැවති  අබලි යකඩ ආශ්‍රයෙන් සිදු කරන ලද මූර්ති නිර්මාණකරණයටය. මේ වනවිට දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රදර්ශන කිහිපයක් පවත්වා ඇති ඔහුගේ නිර්මාණ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි ද ප්‍රදර්ශනය විය. චීනයේ චෙන්ඩු නගරයේද විශාල ප්‍රමාණයේ වීදි මූර්ති නිර්මාණ දෙකක් ඔහු විසින් ඉදිකරනු  ලැබ ඇත. කොළඹ ගංගාරාමය අභියස තිබෙන හස්ති රාජයකුගේ සහ බෙර වාදකයකුගේ දැවැන්ත අයෝමය මූර්තියද ඔහුගේ නිර්මාණයකි.

Tags: නවතම
Previous Post

ලංකාවට එන කුඩු අල්ලන්න ජාත්‍යන්තර ඔත්තු සේවාත් එක්වෙයි

Next Post

විදේශයන්හි සිට පැමිණෙන්නන් හා ගුවන් කාර්ය මණ්ඩල නිරෝධායනය අසාර්ථකයි…

Related Posts

හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද
කලා

ජනවාරි 16, 2021
රංජන් සිරගතවීම කලාකරුවන්ට දැණුන හැටි
කලා

රංජන් සිරගතවීම කලාකරුවන්ට දැණුන හැටි

ජනවාරි 15, 2021
සම්මානය භාර දුන් සුජාතා අලහකෝන් ලංකාසරට කී කතාව

නොවැම්බර් 14, 2020
යුගයක් සිරිමත් කළ මියුරු රසවතා – ෂෝන් කොනරි…

නොවැම්බර් 1, 2020
Next Post
විදේශයන්හි සිට පැමිණෙන්නන් හා ගුවන් කාර්ය මණ්ඩල නිරෝධායනය අසාර්ථකයි…

විදේශයන්හි සිට පැමිණෙන්නන් හා ගුවන් කාර්ය මණ්ඩල නිරෝධායනය අසාර්ථකයි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව
  • ඩොලර් හැටේ ගල් අඟුරු ටොන් එක 90ට අරන් මිලියන 1800ක් ගිලින තැතක් හිටපු ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්
  • සඟවාගෙන සිටි පෞරාණික බුදු පිළිමයක් විකිණීමට ගිය පුද්ගලයන් 03ක් අත්අඩංගුවට

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist