fbpx
  • සිංහල
    • සිංහල
    • English
සෙනසුරාදා, පෙබරවාරි 27, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ… වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයයි…

    එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ… වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයයි…

    සිංහරාජ හදබිමට ජීවිතය දෙන්නට හැදූ දෙල්ගොඩ රක්ෂිතයේ මලගම දුටුවෙමු…

    සිංහරාජ හදබිමට ජීවිතය දෙන්නට හැදූ දෙල්ගොඩ රක්ෂිතයේ මලගම දුටුවෙමු…

    බලු දඩයමේ ගිය පොලිසියෙන් 60 හැවිරිදි පුද්ගලයෙකුත් වෙඩි කයි…

    බලු දඩයමේ ගිය පොලිසියෙන් 60 හැවිරිදි පුද්ගලයෙකුත් වෙඩි කයි…

    අ.පො.ස.සා.පෙ. විභාගයට පෙනී සිටින කොවිඩ් ආසාදිත දරුවන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන

    අ.පො.ස.සා.පෙ. විභාගයට පෙනී සිටින කොවිඩ් ආසාදිත දරුවන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන

    කොවිඩ් මරණ භූමදානයට අවසර දුන්නා… ආණ්ඩුව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට දන්වයි…

    කොවිඩ් මරණ භූමදානයට අවසර දුන්නා… ආණ්ඩුව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට දන්වයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

    හෙළ උරුමයෙන් ඉවත් වූ 26ක් සමගි ජන බලවේගයට

    හෙළ උරුමයෙන් ඉවත් වූ 26ක් සමගි ජන බලවේගයට

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

    වරින් වර භූ කම්පන… මඩොල්සිම ප්‍රදේශයේ මේ සිදුවන්නේ කුමක් ද?

    වරින් වර භූ කම්පන… මඩොල්සිම ප්‍රදේශයේ මේ සිදුවන්නේ කුමක් ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා! WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග ලොව ලොකුම කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත් එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home කලා

විජේ සේතුපති 800 චිත්‍රපයේ මුරලිගේ චරිතයෙන් ඉවත් වුණේ ඇයි?

editor by editor
ඔක්තෝබර් 24, 2020 - Updated On ඔක්තෝබර් 25, 2020
in කලා
431 5
විජේ සේතුපති 800 චිත්‍රපයේ මුරලිගේ චරිතයෙන් ඉවත් වුණේ ඇයි?

Actor Navdeep, Co Founder C Space Along With Rakesh Rudravanka - CEO - C Space

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

  • මුරලිට රඟපෑවොත් සේතුපතිගේ දුව දූෂණය කරන බව කියා තර්නය කළේ ලංකාවෙ ඉඳන්
  • සයිබර් අපරාධ යටතේ විශේෂ විමර්ශයනයක් කරන්න චෙන්නයි පොලිසිය ලංකාවෙන් ආධාර ඉල්ලලා…
  • ජනතා උසි ගැන්වීම පසුපස සේතුපතිව අභියෝගයක් වූ තමිල්නාඩු නළු නිළියොත් ඉන්නවා…
  • කොටි හිතවාදී දේශපාලකයො මුල ඉඳන් මුරලිට එරෙහි විරෝධයක…
  • මම හින්දා වෘත්තීය ජීවිතේ විනාශ කරගන්න එපා… මුරලි විජේ සේතුතිට කියපු නිසා ඔහු ඉවත් වෙලා…

දෙමළ සිනමාවට නැඟෙන මුරලිදරන්ගේ ජීවිත කතාවේ රඟපෑමෙන් විජේ සේතුපති ඉවත්වූවත් මතුවූ උණුසුම තමිල්නාඩුවේ තවම පහවී ගොස් නැත. මේ විශිෂ්ට චරිතාංග නළුවා චිත්‍රපටයෙන් ඉවත්වූත් එහි වැඩ කටයුතු නතර කිරීමට නිෂ්පාදකයන් තීරණය කර නොමැති හෙයින් ගිනි යට අළු පුපුරු සැඟවී ඇති සේ එය නැවත නැවතත් ඇවිලෙනු ඇත. තමිල්නාඩුවේ දේශපාලන ස්වභාවය එවැන්නකි.

චෙන්නායි බෑණාට ඥාතීන්ගේ විරෝධය

RelatedPosts

එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ… වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයයි…

සිංහරාජ හදබිමට ජීවිතය දෙන්නට හැදූ දෙල්ගොඩ රක්ෂිතයේ මලගම දුටුවෙමු…

බලු දඩයමේ ගිය පොලිසියෙන් 60 හැවිරිදි පුද්ගලයෙකුත් වෙඩි කයි…

Muththayiya-Muralidharan
මුත්තයියා මුරලිදරන්…

ලොවම ආදරය කරන, ජාත්‍යන්තර කීර්තියට පත් මුත්තයියා මුරලිදරන්ට විරුද්ධත්වය ප්‍රකාශ කරනුයේ තමිල්නාඩුවේ වෙසෙන ඔහුගේම ඥාතීන්ය. ප්‍රමාණයෙන් කෝටි සංඛ්‍යාත වූවද ඒ සියළුදෙනාම මුරලිගේ ඥාතින් වන්නේ ඔහු චෙන්නායි නුවරින් විවාහයක් සිදු කරගැනීම නිසා නොව ඔහුගේ සීයා තමිල්නාඩු ජාතිකයකු වීම නිසාය. තේවතුවල රැකියාව කිරිමට දකුණු ඉන්දීය දෙමළ ජාතිකයන් සමග 1920දී මහනුවරට පැමිණි  මුරලිගේ සීයා පෙරියසාමි සින්නසාමි පසුකලෙක තම නිජබිම වූ තිරුච්චිවල අවසන් කාලය ගත කිරීමට නැවත තමිල්නාඩුවට ගියත් ගමනට එක්වූයේ ඔහුගේ දියණියන් පමණි. මුරලිගේ පියා මුත්තයියා සින්නසාමි ඇතුළු පෙරියසාමිගේ පුතුන් කන්ද උඩරටම පදිංචි වීමෙන් මුත්තයියා මුරලිදරන් නමැති ලෝක ප්‍රකට ශ්‍රී ලාංකිකයා බිහි වීය.  

අනිත් අතට මුරලි ද්විත්ව පුරවැසියෙකි. ඔහුට ඉන්දියාවට යෑමට වීසා අවශ්‍ය නැත. ඔහු ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද පුරවැසිභාවය හිමිය. ඔහුට ඉන්දියාවේ විදෙස් පුරවැසිභාවය (Overseas Citizenship of India – OCI) හිමිවූයේ  සීයාගේ ඉන්දීය සම්භවය නිසාවෙනි. ඒ අතින් බැලූ විට තමිල්නාඩුවේ ජනතාව එරෙහිව යන්නේ ඔවුන්ගේම පුරවැසියකුටය. මුලදි කවුරුත් කටපුරා ආඩම්බරයෙන් ‘චෙන්නායි බෑණා‘ යැයි කී මුරලිට එරෙහිවය. 

තමිල්නාඩු වැසියන් උසිගැන්වූ හැටි

තමිල්නාඩුවේ ජනතාව මුරලිට එරෙහිව උද්ඝෝෂණය කරනුයේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීම නිසාම නොව පසුගිය වසරේ මෙරට ජනාධිපතිවරණයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කරමින් සිටියදී කරනු ලැබු එක්තරා ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක් ලැබීම නිසාය. එය ඉස්මතු කොට පෙන්වීමෙන් මුරලිගේ තමිල්නාඩු ගරුත්වය විනාශ කරනු ලැබුවේද තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයන් විසිනි. විරෝධතා රැල්ල නිර්මාණය කළේ ඔවුහුය. 

ඊට දෙමළ සිනමාවේ බොහෝ නළු නිළියන් ද උඩගෙඩි දුන් අතර, ඉන් වැඩි පිරිසක් සේතුපතිගේ  රංගනයේ අභියෝගයට හසුවී පසුබෑමට ලක්වූ නළුවෝ වෙති.  කුහකත්වය එතැනින්ම පැහැදිලිය. ශ්‍රී ලංකාවේ මෙන්ම තමිල්නාඩු සිනමාවේදී ද එලෙසය. එකාට එකා නැත. 

සේතුපතිට මුරලි දුන් අවවාදය

විජේ සේතුපති මුරලි ලෙස…

සැබැවින්ම මුරලිගේ භූමිකාව රඟ දැක්වීමට ලැබීමෙන් සේතුපති පසූවූයේ නොමඳ ආශ්වාදයකිනි. චරිතයට අන්තිම සාධාරණය ඉෂ්ට කිරීමටත් ඔහු සැදෑ පැහැදී සිටියේය. ඔහුම කියන පරිදි ක්‍රිකට් ක්‍රීඩාව ඔහුට පෙන්නන්නට බැරි ක්‍රීඩාවකි. කුඩා වියේ වුවද ඔහු ක්‍රිකට් තරග නැරඹුවේ නැත. 

‘මේ කතාව මම මුරලි සර්ට කිව්වා. ඒත් මුරලි සර් එකපාරටම කිව්වේ ඒක තමයි මගේ චරිතය රඟපාන්න ඔයාට තියෙන ලොකුම සුදුසුකම කියලා.‘ 800 සිනමා නිර්මාණයට ගිවිසුම් අත්සන් කිරිමේ අවස්ථාවේදී සේතුපති කීවේ මුරලි පිළිබඳ උපන් අසීමිත ගෞරවයෙනි. 

අපිට ඇත්තටම පෙනෙන්නේ පන්දුව මුරලිගේ අතින් දඟ කැවී ගිලිහෙන හැටි විතරයි. ඒත් ඒක සිද්ධ වෙන්නේ ඔහුගේ ආත්මය තුලින්.  හැමෝම මුරලි ගැන දන්නේ පන්දු යවන්නෙක් විදිහට විතරයි. මට අවශ්‍ය කරන්නේ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා තුළ සිටින පුද්ගලයාගේ චරිතය නිරූපනය කිරීමයි.‘

නමුත් මුරලිගේ භූමිකාවට පණ පෙවීමට සිහින මැවූ විජේ සේතුපතිට අවසානයේදී ඉන් ඉවත්වීමට සිදුවිය. තමිල්නාඩුව පුරා පැතිර ගිය මුරලි – සේතුපති විරෝධය ඊට ප්‍රබලතම  සාධකය වූවත් දෙලොවක් අතර සිටි සේතුපති ඉන් ඉවත්වූයේ මුරලිගෙන් උපදෙස් ලැබීමෙන් පසුවය.

‘ඉහළ තලයේ මෙවැනි නළුවකුගේ ජීවිතය මම නිසා අවදානමකට වැටෙනවාට මම කැමැති නෑ. ඒ නිසා මේ චිත්‍රපටයෙන් ඉවත් වන්නැයි මම ඉල්ලා සිටිනවා. නළුවකු ලෙස බොහෝ දුරට යාමට සිටින විජේ සේතුපතිට මෙවැනි බාධක හෝ ගැටලු නොතිබිය යුතුයි.‘ මුරලිදරන් දෙමළ බසින් යොමු කරනු ලැබූ එම ලිපිය සේතුපතිගේ ‘ට්විටර්‘ ගිණුමේ ද පළ විය. 

චිත්‍රපටයේ සැලසුම 

දෙමළ බසින් නිර්මාණය වූවත් 800 සිනමා නිර්මාණය තෙළිඟු, මලයාලම්, කන්නඩ, හින්දි, බෙන්ගාලි සහ සිංහල බසින් දෙබස් කවා ප්‍රදර්ශනය කිරිමටත් සැලසුම් කර තිබුණු අතර ශ්‍රී ලංකාව කේන්ද්‍ර  කරමින් එහි රූගත කිරීම් සිදු කිරීමට නියමිත විය.  ලබන වසරේ මුල් භාගයේදී රූගත කිරීම් ඇරැඹීමට කටයුතු යොදා මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව තෝරාගෙන තිබිණි. 

‘ද ලන්ච් බොක්ස්‘ වැනි විශිෂ්ට නිර්මාණ තිරයට ගෙනා ඩාර් මෝෂන් පික්චර්ස් නිෂ්පාදක සමාගම සමග මූවි ට්‍රේන් මෝෂන් පික්චර්ස් සමාගම එක්ව 800ට මුදල් ආයෝජනය කරන අතර, මූවි ට්‍රේන් නිෂ්පාදන සමාගම මැතකදී ආරම්භ කරනු ලැබුවේ මුරලිදරන්ගේ සහාය ඇතිවය. සන් ටීවී සමාගමේ හා ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ලබන අයිපීඑල් කණ්ඩායමක් වන සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී කේ. ෂන්මුගම් මූවි ට්‍රේන් නිෂ්පාදන සමාගම ප්‍රධානියා ද වේ. 

මුරලිගේ සමීපතම හිතවතකු වන ‘කනිමෝසි‘ චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත් එම්.එස්. ශ්‍රීපති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන අතර තිර රචනයටද ඔහුගේ දායකත්වය ලැබී තිබේ. වඩාත් කැපී පෙනෙන සිදුවීම වන්නේ තමිල්නාඩුව කෝප ගැන්වූ 800 නිර්මාණයේ තිර රචනය ශ්‍රී ලාංකිකයකුගේ වීමය. ඔහු මෙරට ඉංග්‍රීසි සාහිත්‍යධරයකු වන ශෙහාන් කරුණාතිලකය. 2016 දී පොදු රාජ්‍ය මණ්ඩලයීය සාහිත්‍ය සම්මානය හිමිවූයේ ඔහු විසින් රචිත Chinaman: The Legend of Pradeep Mathew කෘතියටය.

කවුද මේ විජේ සේතුපති

විජේ සේතුපති

මෑත කාලයේ දෙමළ සිනමාවේ වඩාත්ම සාර්ථක නළුවා බවට අවිවාදිත විජේ සේතුපති මුරලිගේ භූමිකාව රඟ දැක්වීමට එක්වූවා නම් එම චිත්‍රපටයේ සාර්ථකත්වය වඩාත් තීව්‍ර වනු ඇතැයි මැදහත් විචාරකයන්ගේ අදහස විය. කලක් ගිණුම් ලිපිකරුවකු ලෙස ඩුබායි නුවර රැකියාවේ නිරතව සිටි සේතුපති නැවත තමිල්නාඩුවට පැමිණියේ කළකිරීමට පත්වීමෙනි.

 ඔහු නළුවකු වන්නේ අහම්බයෙනි. මුලදී සුළු චරිත රඟපෑ ඔහුට ප්‍රධාන චරිතයකට අවස්ථාවක ලැබුණේ 2010දීය. ගතවූ දශකයේදී ඔහු දෙමළ සිනමාවේ ආධිපත්‍යය පතුරුවාලමින් විශිෂ්ට චරිතාංග නළුවකු ලෙස පෙරමුණට පැමිණ සිටී. මේ වසරේ පැවැති ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම දෙමළ නළුවා ලෙස ඔහු සම්මානයට පාත්‍ර වූයේ ‘96‘ චිත්‍රපටයේ රඟපෑමෙනි. ඊට පෙර 2018දීත් ඔහු ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබීය. එවර එම සම්මානය ඔහුට හිමිවූයේ මෑත ඉතිහාසයේ පාතල ලෝකය කේන්ද්‍ර කරගත් විශිෂ්ටතම දෙමළ සිනමා නිර්මාණය ලෙස සැළකෙන ‘වික්‍රම් වේදා‘ චිත්‍රපටයේ වේදා නමැති පාතාල නායකයාගේ භූමිකාව රඟපෑමෙනි. ඉන්දීය රුපියල් මිලියන 110ක් වැය කරමින් 2017දී නිර්මාණය වූ මේ චිත්‍රපටයේ ආදායම මිලියන 600 ද ඉක්මවා ගියේය. 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නැඟීමේ වගකීම හා යුතුකම ඇත්තේ ශ්‍රී ලාංකිකයන් අතය. වානිජ පරමාර්ථය මත තමිල්නාඩු සිනමාවේ එය නිර්මාණය වීමේ පසුබිම සකස් වූවත් සැබැවින්ම මුරලි අයිති ශ්‍රී ලංකාවටය. නමුත් එවැන්නකට ශ්‍රී ලාංකේය සිනමාකරුවන්ගේ අවධානය යොමුනොවීම ගැටලු සහගතය. 

දුව දූෂණය කරන බවට  ලංකාවෙන් තර්ජන

මුරලිගේ චිත්‍රපටයේ රඟපෑමෙන් ඉවත්වෙන ලෙස සමාජ වෙබ් අඩවි මගින් විජේ සේතුපතිට විරෝධය පා තර්ජනය කළ පුද්ගලයන් අතර එම චිත්‍රපටයේ රඟපෑමෙන් ඉවත් නොවන්නේ නම් දියණිය දූෂණය කරන බවට සේතුපතිට තර්ජනය කරමින් යොමු කළ සටහනක් ද තිබිණි. 

ඒ සම්බන්ධව මේ වනවිට චෙන්නායි පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ. කනගාටුවට කරුණ නම් එම තර්ජනය සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ අයි.පී. ලිපිනයකින් වීමය. එය (IP address) මෙරට එක්තරා නගරයක් කේන්ද්‍ර කරගත් අන්තර්ජාල ලිපිනයක් බව සොයා ගෙන තිබීමය. 

එය පසුගිය 20 වැනිදා රාත්‍රී 11.30 දක්වා සක්‍රීයව පැවැති අයි.පී.ලිපිනයකි. සයිබර් අපරාධ ගනයට වැටෙන මෙම සිදුවීමට අදාළ පුද්ගලයා මෙරට රජයේ ද සහාය ඇතිව සොයා ගැනීමට චෙන්නායි පොලිස් නිලධාරීන් බලාපොරොත්තු වෙයි.  

Tags: නවතම
Previous Post

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හමුවන්න විපක්ෂ නායක අභයාරාමයට යයි

Next Post

කොළඹ තවත් පොලිස් වසම් 05කට නිරෝධායන ඇඳිරි නීතිය

Related Posts

භාතිය – සන්තුෂ්ගේ බුද්ධිමය කොල්ලයට එරෙහිව සුනිල් -රෝහණ ප්‍රවීනයෝ  තනතුරු අත් හරිති…
කලා

භාතිය – සන්තුෂ්ගේ බුද්ධිමය කොල්ලයට එරෙහිව සුනිල් -රෝහණ ප්‍රවීනයෝ  තනතුරු අත් හරිති…

පෙබරවාරි 23, 2021
“හිරු ස්ටාර්“ උදාර පිළිගන්න අහුන්ගල්ලට රසිකයෝ රොක් වෙති…
කලා

“හිරු ස්ටාර්“ උදාර පිළිගන්න අහුන්ගල්ලට රසිකයෝ රොක් වෙති…

පෙබරවාරි 21, 2021
ජෝතිපාලයන් අවසන් උපන් දින සාදයේදී මරණයේ පෙර නිමිති දුටු හැටි
කලා

විජය පැරදුන මහර අතුරු මැතිවරණය ගැන රවීන්ද්‍ර රන්දෙණිය කියන කතාව…

පෙබරවාරි 16, 2021
විජය මාලනී ප්‍රේමයේ නෑසුණු කතාව…
කලා

විජය මාලනී ප්‍රේමයේ නෑසුණු කතාව…

පෙබරවාරි 13, 2021
Next Post
කොළඹ තවත් පොලිස් වසම් 05කට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ තවත් පොලිස් වසම් 05කට නිරෝධායන ඇඳිරි නීතිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ… වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයයි…
  • සිංහරාජ හදබිමට ජීවිතය දෙන්නට හැදූ දෙල්ගොඩ රක්ෂිතයේ මලගම දුටුවෙමු…
  • බලු දඩයමේ ගිය පොලිසියෙන් 60 හැවිරිදි පුද්ගලයෙකුත් වෙඩි කයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist