අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. මිය ගොස් තිබුණේ කොළඹ 08 ප්‍රෙද්ශයේ 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හෝමාගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි. මේ වනවිට ලංකාව තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 278ක් වාර්තා වී ඇත.
එමෙන්ම අද දින තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 784ක් හඳුනාගෙන තිබිණි. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 52986කි
මේ පිළිබඳව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.